IMF එකේ රයිස් මහත්තයා හා බඩේ බත්ටික

IMF එකේ රයිස් මහත්තයා හා බඩේ බත්ටික

ජාත්‍යන්තර මූල අරමුදල ශ්‍රී ලංකාවට කෙතරම් මූල්‍ය පහසුකමක් ලබාදෙන්නේදැයි තවමත් අවිනිශ්චිත බව එහි ප්‍රකාශක රයිස් හෙවත් බත් මහතා විසින් කරන ලද ප්‍රකාශයෙන් පෙනේ. ලංකාවේ හෝම් ග්‍රෝන් සොලියුෂන්ස් හෙවත් ගෙදර වවාගෙන කන විසඳුම් ගැන දන්නා බව කියන එහෙත් එසේ ගෙදර වවන්නේ මොන විසඳුම්දැයි හරියට නොකියන පඬියෝ සිටිති. එහෙත්, අවසාන විග්‍රහයේදී රයිස් මහතාගේ අරමුදල අපට ණය නොදුන්නොත්…

ඔහොම නෙමෙයි බොල ගෝටෝ මෙහෙම කොටාපන්
|

ඔහොම නෙමෙයි බොල ගෝටෝ මෙහෙම කොටාපන්

කොහොම වුණත්, ගෝඨාභය රාජපක්ෂ අසාර්ථක ජනාධිපතිවරයකු ලෙස ඉවත්ව යාමට අකැමැති වීම නරක තත්වයක් නොවේ. ඔහුට දැන් තමන් අතින් සිදුවූ වැරදි නිවැරදි කරගෙන, තමන්ගේ පුතාටත්, ඔහුගේ රට වන ඇමරිකා එක්සත් ජනපදයටත් අගෞරවයක් නෙවන පරිදි පිටව යාමට හැකිය. ඒ සඳහා මේ දැන්ම වැඩ පටන්ගත යුතුය. නිදි නම් හෙට උදේ අවදි වී අලුත් හුස්මක් ගත යුතුය. පළමුව ඔහු…

තියෙන ආණ්ඩුවට උදව් කරනවාද? වලපල්ලට යනවාද?
|

තියෙන ආණ්ඩුවට උදව් කරනවාද? වලපල්ලට යනවාද?

මේ මොහොතේ පවතින අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුක්ත ආණ්ඩුව විවේචනය කිරීම සඳහා ඕනෑතරම් හේතු තිබේ. ඒ කිසිවක් ප්‍රතික්ෂේප කළ නොහැකිය. ඒ සියලු විවේචන සාධාරණය. එය අප කැමති හොඳ ආණ්ඩුව නොවේ. හොඳම ආණ්ඩුව සිහිනයක් බව මම මීට පෙර ද කීවෙමි. එහෙත්, ආණ්ඩුව ගැන එකක් කිව හැකිය. කලින් පැවති ආණ්ඩුව මෙන් තීරණ නොගෙන කල්මැරීමේ ප්‍රතිපත්තියක් මේ ආණ්ඩුවට…

ලංකාවේ අවුරුදු 21ක්ම අගමැතිකම් දරා තිබෙන්නෙ ඡන්දයෙන් ඍජුව පත් නොවූ අය
| |

ලංකාවේ අවුරුදු 21ක්ම අගමැතිකම් දරා තිබෙන්නෙ ඡන්දයෙන් ඍජුව පත් නොවූ අය

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත්වුණේ ඍජුව මහජන ඡන්දයෙන් නොව ජාතික ලැයිස්තුව හරහා බැවින් ඔහුට ජනවරමක් නැතැයි තර්ක කරන පළපුරුදු යයි කියන දේශපාලනඥයන්ගේ නොදැනුමට රැවටී මෝඩයන් නොවන්නට මෙම දැනුම ලබාගන්න. මූලාශ්‍ර පාර්ලිමේන්තුවේ නිල තොරතුරු හා වෙනත් ලිඛිත මූලාශ්‍රයන්ය. 1960 මාර්තු මෙන්ම ජුලි මැතිවරණවලටද සිරිමාවෝ බණ්ඩාරනායක තරග නොකළ අතර, ජුලි මැතිවරණයෙන් ජයගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඇය…

පරිපාලන සේවය පුනරුත්ථාපනය

පරිපාලන සේවය පුනරුත්ථාපනය

සමස්ත මහා වැඩ වර්ජනය අතරතුර, රාජ්‍ය පරිපාලන නිලධාරීන් නිහඬ විරෝධයක යෙදෙනවා දැක්කා. මතක තියාගන්න රට අද වැටී තියෙන තත්වයට දේශපාලකයන් තරමට හෝ ඊටත් වඩා වගකිවයුතු පිරිසක් තමයි පරිපාලන නිලධාරීන්. දේශපාලකයන් මහජන මුදලින් ගත්තෙ තීරු බදු රහිත වාහන. ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරීන් ඊට අමතරව හොඳ වාහනයක් රජයේ මුදලින් අරන් ඒක විශ්‍රාම යනකොට ගෙදරත් අරන් යනවා. දේශපාලකයන්ට වගේම…

රාජපක්ෂලා පැන්නීමේ දිග්ගැසුණු අරගලයකට සූදානම් වෙමු
|

රාජපක්ෂලා පැන්නීමේ දිග්ගැසුණු අරගලයකට සූදානම් වෙමු

ගෝඨාභය රාජපක්ෂ ආගිය අතක් නැත. හේතුව පැහැදිලි නැත. ඔහු යුද්ධය තීව්‍ර වූ සමයේ ද රටින් පළාගිය අයෙකි. එහෙත්. ප්‍රධාන නළුවා වන මහින්ද රාජපක්ෂ එළිපිටම ගේමේය. අසන්නට සිදුවී තිබුණු අපවාද නිසා ඔහු යම් දුරකට මානසිකව පසුබා තිබෙන බවක් පෙනුණ ද, ශාරීරික හේතු නිසා අමාරුවෙන් කළ පසුගිය ජාතිය ඇමතීමෙන් පෙන්නුම් කළේ ඔහුගේ සටන්කාමීත්වයයි. ඔහු පෙන්නුම් කළේ රාජපක්ෂ…

පාරිභෝජනවාදයට ආපසු යන්නට හැකිද?

පාරිභෝජනවාදයට ආපසු යන්නට හැකිද?

මේ මොහොත වන විට ලංකාවේ දිගු ඉන්ධන පෝලිම්ය. දවස තුන් යාමයක් නම් එක් යාමයක පමණ විදුලි කප්පාදුවකි. නිවාස හදනවිට වායුසමනය සඳහාම කාමර තනාගත් අය ඉන්පසු විදුලිය ලබාගැනීම සඳහා විදුලි ජනක යන්ත්‍ර මිලදීගත්හ. දැන් ඒවාට ඉන්ධන ද හිඟය. අපේ ජීවිතය බලශක්ති සමග කෙතරම් ප්ලග් වී තිබේද යත්, ඉන්ධන හා විදුලිය නොමැති ජීවිතයක් ගැන අපට සිතාගන්නටවත් බැරිය….

විජය නම් සුන්දර මිනිසා මරා දැමූ මහින්ද නම් අවංක විප්ලවවාදියා
|

විජය නම් සුන්දර මිනිසා මරා දැමූ මහින්ද නම් අවංක විප්ලවවාදියා

විජයට වෙඩි තැබූ ලයනල් රණසිංහට හා යතුරුපැදිය පැද්ද ටාසන් වීරසිංහ යන දෙදෙනාම මට හමු වී තිබේ. ලයනල් රණසිංහ මට මුලින්ම හමු වුණේ 1985දී ජවිපෙ විසින් යට්ටපාත ප්‍රදේශයේ සංවිධානය කළ සත් දින අධ්‍යාපන කඳවුරකට සහභාගි වෙද්දීය. එම අධ්‍යාපන කඳවුරේ එක් දේශකයකු වූයේ ටිල්වින් සිල්වා හෙවත් එවක සුසිල් අයියාය. එම කඳවුරින් පසු මම ජවිපෙ පූර්ණ කාලීන දේශපාලනයට…

බැඳුම්කර සම්බන්ධ කබ්රාල්ගේ අමුතු රෝඩ් මැප් එක
|

බැඳුම්කර සම්බන්ධ කබ්රාල්ගේ අමුතු රෝඩ් මැප් එක

ජනවාරි 16 වැනිදා ගාල්ල හබරාදූව ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස ඉතා වැදගත් හෙළිදරව් කිරීමක් සිදුකළේය. එනම් ජනවාරි 18දා ඩොලර් මිලියන බැඳුම්කර මුදල් ගෙවීමට මහ බැංකු අධිපතිවරයාට හදිසියක් ඇත්තේ රාජපක්ෂ පවුලේ ඥාතීන්ට සිදුවන පාඩුව අවම කර ගැනීමට බවයි. මෙම ඩොලර් මිලියන 500 ආපසු ගෙවනු ලැබුවේ රටේ මිනිසුන්ට ආහාර,…

සයිටම් හා ධම්මික

සයිටම් හා ධම්මික

ලංකාවේ ඊනියා අන්ත වාමාංශිකයන් හා ඊනියා ප්‍රගතිශීලීන් නම් වන සංරක්ෂණවාදීන්ගෙනුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නම් වන පසුගාමී වෘත්තීය ගෝත්‍රික සංවිධානයේ විවිධ මට්ටම්වල සාමාජිකයන්ගෙනුත් බලු බැනුම් අසමින් අපි පසුගිය කාලයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වෙනුවෙන් පෙනීසිටියෙමු. එහිදී අප හඳුන්වනු ලැබුවේ සයිටම් එකට පක්ෂ පිරිස් ලෙසයි. සයිටම් විශ්වවිද්‍යාලය යනු දේශීය ව්‍යවසායකයකු වන නෙවිල් ප්‍රනාන්දු විසින් තම අරමුදල් යොදවා…