calin
|

සබන් දවටනවල පාරිභෝගිකයා රවටන බොරු
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අනතුරු ඇඟවීම්

වෙළඳපොළේ පවතින සබන් වර්ගයන්හි ලේබලයේ සඳහන් කර ඇති තොරතුරු පාරිභෝගිකයන් නොමඟ යවන ආකාරයෙන් සඳහන් කර තිබීම සම්බන්ධයෙන් ලද විවිධ පාර්ශව මගින් සිදුකරන පැමිණිලි කෙරෙහි අධිකාරිය අවධානය යොමු කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. සබන්වල ගුණත්වය ඉහළ නැංවීම, පාරිභෝගිකයා නොමඟ යන ලෙස ලේබලයේ තොරතුරු ඇතුළත් නොකිරීම සහ ළදරු සබන් ප්‍රමුඛ අනිකුත් සබන් සඳහා ශ්‍රී…

surveying රජයේ ඉඩම් ආඥා පනත pdf බලපත්ර ඉඩම් පැවරීම ඉඩම් අයිතිය ඉඩම් නීතිය ඉඩම් නීතිය pdf මහවැලි ඉඩම් නීතිය ඉඩම් ඔප්පු වර්ග

ඉඩමක් මැනීම කියන්නෙ මොකක්ද?

මිනින්දෝරුවරයා ඉඩම් මැනුම් සභාවේ ලියාපදිංචි බලපත්‍ ලාභී මිනින්දෝරු වරයෙක්. මෙම ලියාපදිංචිය ලබා ගැනීම සඳහා ඔහු මැනුම් විද්‍යාවන් පිළිබඳව උපාධි මට්ටමේ හෝ පශ්චාත් උපාධි මට්ටමේ අධ්‍යාපන සුදුසුකම් ලබා තිබිය යුතුයි. එපමණක් නොව මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ අවුරුදු ගණනාවක සේවා පළපුරුද්ද ලබා තිබිය යුතුයි. ගාස්තු හෝ ත්‍යාග ලබාගෙන ඉඩම් මැනීම සඳහා 2002 අංක 17 දරණ මිනින්දෝරු පනතෙන් ලියාපදිංචි බලයලත් මිනින්දෝරු…

dailyreporter
|

ඉවතලන දෑ වලට යළි පණදෙන කේ.එම්. ප්‍රේමදාස

ඉවත දමන පොල්කටු, කාර්ඩ්බෝඩ්, ප්ලාස්ටික් යොදාගෙන විචිත්‍රවත් භාණ්ඩ නිර්මාණය කරන දිරිය මිනිසෙකු පිළිබඳව තොරතුරු බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රබුක්පොත ප්‍රදේශයෙන් වාර්තාවේ. මොහු 55 හැවිරිදි කේ.එම්. ප්‍රේමදාස වන අතර ඔහුගේ ලිපිනය R-22, රබුක්පොත, 2 කණුව, බදුල්ල වේ. මොහු විසින් පොල්කටු උපයෝගි කර ගනිමින් මුළුතැන්ගෙය සඳහා අවශ්‍ය විවිධ උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් නිපදවා ඇති අතර එයට…

ජූනි මසට නියමිත විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන උපදෙස් විමසයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව රට වටේ යයි
|

ජූනි මසට නියමිත විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන උපදෙස් විමසයි
මහජන උපයෝගිතා කොමිෂන් සභාව රට වටේ යයි

එළඹෙන ජූනි මාසයේ කළ යුතුව තිබෙන ලංකා විදුලි බල මණ්ඩලයේ මිළ සංශෝධනය පිළිබඳ මහජන උපදෙස් ලබාගැනීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර ඇත. මෙහිදී කරනු ලබන්නේ ලංකා විදුලි බල මණ්ඩලය විසින් යෝජනා කර තිබෙන මිල සංශෝධනය පිළිබඳ මහජන අදහස් ලබාගැනීමයි. ලංකා විදුලි බල මණ්ඩලය 2023, 2024 වසරවලදී ලාභ ලබමින් සිටි මුත්, 2025 පළමු කාර්තුවේදී රු….

yoghurt යෝගට් වල ගුණ යෝගට් හදන හැටි යෝගට් කප් යෝගට් හැඳි
| |

යෝගට් ගැන අමිහිරි කතාවක්
මහාචාර්ය ශිරාණි රණසිංහ, වෛද්‍ය පීඨය - පේරාදෙණිය විශ්වවිද්යාලය

මේ ළඟදි මම ලංකාවේ යෝගට් කර්මාන්තශාලාවකට ගියා. එතනදි මට මුනගැහුනා කිරි නිෂ්පාදන සමග ලොකු සම්බන්ධයක් තියෙන, ලොකු පළපුරුද්දක් තියෙන මහත්මයෙක්. ඔහු තමා ඒ කිරි නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදන මෙහෙයුම් අධ්‍යක්ෂවරයා. සෑහෙන පලපුරුද්දක් තියෙන කෙනෙක්. ඔහුත් එක්ක මායි මගෙ යාලුවයි පැය දෙකක් විතර කතා කළා, ලංකාවේ යෝගට් ගැන. ඔහු කියපු දේවල් ඇහුවාම අපිට තරු වීසි වුණා. ඒ…

ෆෝබ්ස් Under 30 ලැයිස්තුවට ශ්‍රී ලාංකික තරුණයින් 3 දෙනෙක් | Forbes Asia 2025
|

ෆෝබ්ස් Under 30 ලැයිස්තුවට ශ්‍රී ලාංකික තරුණයින් 3 දෙනෙක් | Forbes Asia 2025

ශ්‍රී ලංකාවේ යානිකා අමරසේකර, නිකින් මාතරආරච්චි සහ චරිත් එන් සිල්වා පසුගියදා ෆෝබ්ස් සඟරාවේ *2025 ආසියාවේ වයස අවුරුදු 30 ට අඩු විශිෂ්ඨයන් * (Forbes Under 30 Asia 2025) ලැයිස්තුවට තේරී පත් විය. ෆෝබ්ස් සඟරාව වාර්ෂිකව ආසියාවේ වයස අවුරුදු 30 ට අඩු අභිමානී තරුණ නායකයින්, නිර්මාණකරුවන් සහ ව්‍යවසායකයින් 30 දෙනකු තෝරා ගන්නා අතර, මෙවර 10 වැනි සංස්කරණය…

debt
| |

ඔන්ලයින් ණය ගැන මහ බැංකුවට බලයක් නැහැ
තවම නීතිත් නැහැ

මාර්ගගත ක්‍රමයට (online) ණය ලබා දෙන ආයතන සම්බන්ධව කටයුතු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට බලයක් නොමැති අතර මෙසේ මාර්ගගත ක්‍රමයට ණය ලබා දීම පිළිබදව නීතිමය වශයෙන් තහනම් කර නොමැති වීම මීට හේතුව වී තිබේ. මෙම ආයතන 42% සහ 50% අතර මාසික පොළී අනුපාතයකට ණය ලබා දෙන බවට මහ බැංකුවට තොරතුරු වාර්තා ලැබී තිබේ. ඒමෙන්ම මෙම…

Tax ස්ථාවර තැන්පතු, ස්ථාවර තැන්පතු ගනුදෙනු, බැංකු ගනුදෙනු 2024 ස්ථාවර තැන්පතු පොලී අනුපාත, හොඳම ස්ථාවර තැන්පතු ගනුදෙනු ස්ථාවර තැන්පතු ගණනය කිරීම, FD ගණනය කිරීම, තැන්පතු පොලී
|

ස්ථාවර තැන්පතු සඳහා අයකරනු ලබන රැඳවුම් බද්ද ආපසු ලබාගන්නා හැටි
ආදායම වර්ෂයකට රු. ලක්ෂ 18ට අඩු විය යුතුයි

2025 අප්‍රේල් 1දා සිට ස්ථාවර තැන්පතු පොළියෙන් අයකරනු ලබන රැඳවුම් බද්ද 5% සිට 10% දක්වා වැඩි කර තිබේ. කෙසේ වෙතත්, කිසියම් පුද්ගලයකුගේ වාර්ෂිකව තක්සේරු වන ආදායම රු. 1,800,000ට හෙවත් රු. ලක්ෂ 18ට අඩු නම්, ස්ථාවර තැන්පතුවලින් අය කරනු ලබන පොළිය ආපසු ලබාගත හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. ඒ සඳහා බැංකුවට හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට…

milk
| |

ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
ලංකාදීප පුවත්පතෙනි

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාවේ සැවොම කිරි බීමට වුවමනා වුණත් කිරි ලබා ගැනීමේ අපහසුතාව නිසා දියර කිරි භාවිතයෙන් ඈත් වී සිටිති. පිටිකිරි භාවිත කිරීම පහසු බැවින් ඒ සඳහා මිනිස්සු ඇබ්බැහි වී සිටිති. එසේම ශ්‍රී ලංකාවේ…