මහජන බැංකුවේ සභාපති සුජීව ධුරයෙන් ඉවතට
බරපතළ මූල්‍ය චෝදනාවකට ලක්ව සිටින මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා එම තනතුරින් වහාම ඉවත් කරන ලෙසට අගමැති, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ ජනාධිපති ලේකම්වරයා වෙත විශේෂ නියෝගයක් නිකුත් කර ඇතැයි වාර්තා වේ. ඉකුත් කොරෝනා සමයේදී ව්‍යාපාරිකයන්ට රාජ්‍ය බැංකු මඟින් ලබාදුන් 4%ක සහන ණය පොලිය යටතේ මහජන බැංකු සභාපතිවරයා විසින්…