කොළඹ නගරයේ යාන්ත්‍රික සිරස් වාහන අංගන පිහිටුවන්න සැලැස්මක්
කොළඹ නගරය තුළ ප්‍රධාන මංසන්ධිවල ඇතිවන වාහන තදබදය අවම කිරීම සඳහා ගුවන් පාලම් පද්ධතියක් නිර්මාණය කිරීම හා සෑම ප්‍රධාන නගරයකම යාන්ත්‍රික සිරස් වාහන අංගන (vertical parking lots) පිහිටුවීමට රජය සැලසුම් කර තිබේ. ‘අළුත් කොළඹ – වෙළෙඳ සහ මූල්‍ය පුරවරය‘ අංශය යටතේ, 21 වන සියවසේ ‘අළුත් කොළඹ‘ ප්‍රතිපත්තියට අනුව මාර්ග තදබදය ලිහිල් කිරීමටත්, දෛනික ගමනාගමනය පහසු…