commecial-bank
| | |

රු. ට්‍රිලියන 3ක වත්කම් සහිත පළමු පෞද්ගලික බැංකුව කොමර්ෂල්

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතුරින් වත්කම් වටිනාකම රු. ට්‍රිලියන 3 ඉක්ම වූ පළමු වැනි බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත් වී ඇති අතර, එයට පදනම වූයේ ජුනි 30 වැනිදායින් අවසන් වූ මාස 6 තුළ සමූහය මෙන්ම බැංකුව මට්ටමින් අත් කරගත් ශක්තිමත් වර්ධනයයි. ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික අංශයේ බැංකුව, එහි අනුබද්ධ සමාගම් සහ සහකාර සමාගමකින් සමන්විත…

habits of successful people dailyreporter
|

ව්‍යව­සා­ය­ක­යන්ට අත­හිත දෙන ව්‍යව­සා­ය­ක­යෙක්

නිශාන්ත රුවන් යනු ව්‍යව­සා­ය­ක­යන්ට අත­හිත දෙන තවත් වටිනා ව්‍යව­සා­ය­ක­යෙකි. ඔහු නිර්මා­ණය කරන්නේ ස්වයං රැකි­යා­වල නියුතු සහ කුඩා පරි­මා­ණයේ නිෂ්පා­දන සඳහා අවශ්‍ය වන විවිධ වර්ගයේ යන්ත්‍රෝ­ප­ක­ර­ණයි. මහර, කඩ­වත සිය ව්‍යාපා­රික කට­යුතු කරන නිශාන්ත මහ­තාගේ ව්‍යාපා­රය පිළි­බඳ කළ සාක­ච්ඡාව ඇසු­රින් සැකසූ ලිපි­යකි. රසකැවිලි නිෂ්පා­දන යන්ත්‍රෝ­ප­ක­රණ නිප­ද­වී­මට නිශාන්ත මහතා ප්‍රමු­ඛ­ත්ව­යක් දර­න්නේය. ටොෆි, සීනි­බෝල සහ බිස්කට්, තල, දොදොල්, මස්කට්…

loans
| |

ලක්ෂ 50ක සහන ණයක්

කෘෂි­කා­ර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා එක් ප්‍රති­ලා­භි­ය­කුට රුපි­යල් මිලි­යන 05ක උප­රි­ම­ය­කට යටත්ව සහ­න­දායී ණය යෝජනා ක්‍රම­යක් හඳුන්වා දීමට ඇමැති මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිව තිබේ. ඒ අනුව, වසර 05ක් ඇතු­ළත කෘෂි­කා­ර්මික ව්‍යව­සා­ය­ක­යන් 50,000ක් නිර්මා­ණය කිරීමේ රජයේ අර­මුණ ද සාක්ෂාත් කර ගත හැකි වන පරිදි අදාළ සහ­න­දායී ණය යෝජනා ක්‍රමය ලංකා බැංකුව, මහ­ජන බැංකුව…

dailyreporter
| | |

දවස් 3යි ආදායම ලක්ෂ 60යි

බත්ත­ර­මුල්ල දියත උයන පරි­ශ්‍රය පසු­ගිය සතියේ කර්මාන්ත පුර­යක සිරි ගත්තේය. එක් තැනක අල්මාරි, පුටු, මේස ඇතුළු නවීන මෝස්ත­රයේ ගෘහ භාණ්ඩය. තවත් තැනක ලී කැට­යම් නිර්මා­ණය. යක­ඩ­ව­ලින් තැනුණු ගෘහ භාණඩ, මුළු­තැ­න්ගෙයි උප­ක­රණ, බිත්ති සැර­සිලි, ඉදල් කොසු හැඳි, මැටි භාණ්ඩ පාපිසි, අත්යන්ත්‍ර රෙදි­පිළි මෙකී නොකී දහ­ස­කුත් දේය. තවත් තැනෙක ඉරිදා පොළ වගේය. බෝංචි, මෑ, වට්ටක්කා පිපිඤ්ඤා, කැරට්,…

sugar-ants sugar price sugar formula sugar song sugar series sugar 1kg sugar nearby sugar level 3 main types of sugars sugar or suger sugar daddy sugar restaurant
|

සුදු සීනි හා දුඹුරු සීනි

සීනි නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රතිඵලය ලෙස ලැබෙන්නේ දුඹුරු සීනිය. සීනිවලට දුඹුරු පැහැය ලැබෙන්නේ සීනි නිෂ්පාදනයේදී නිපදවෙන මොලැසස් නිසාය. තව දුරටත් විකසනය කර, එම මොලැසස් ඉවත් කර සුදු සීනි නිෂ්පාදනය කෙරේ. ඒ සඳහා භාවිතා කරනු ලබන රසායනික නිසා සුදු සීනිවල සාමාන්‍යයෙන් දුඹුරු සීනිවලට වඩා පිළිකාකාරක අඩංගු විය හැකිය. මෙම සෞඛ්‍ය හේතුව නිසාම, වර්තමානයේදී ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකය…

BYOB byob places in colombo byob byob meaning the byob society byob colombo byob restaurants colombo byob society byob places
| |

BYOB නීත්‍යානුකූලද?
ඔබේම බෝතලයක් අරගෙන එනවද?

පසුගිය කාලය තුළ, ශ්‍රී ලංකාවේ අවන්හල් අතර BYOB (Bring Your Own Bottle) ප්‍රතිපත්ති ව්‍යාප්ත වී ඇත. BYOB යන්නෙන් අදහස් කරන්නේ ඔබේම බෝතලය ගෙන ඒමයි, පාරිභෝගිකයින්ට මත්පැන් ගෙනැවිත් එවැනි ස්ථානවල එය පරිභෝජනය කළ හැකිය. BYOB ශ්‍රී ලංකාවට පමණක් ආවේණික නොවේ’ එය යුරෝපය, උතුරු ඇමරිකාව සහ ආසියාව පුරා වර්ධනය වන ගෝලීය ප්‍රවණතාවයකි. එය දැරිය හැකි මිල, නම්‍යශීලීභාවය…

US Tariff Sri Lanka tariff talks canada trump republicans
|

ඇමරිකාවේ බදු අඩු කරන්නැයි ඉල්ලමින් ලංකාවට කරන ආනයනවලට වැඩි බදු පැනවීම
අජිත් පැරකුම් ජයසිංහ

මෑතකදී, ජනාධිපති ට්‍රම්ප් යටතේ එක්සත් ජනපද රජය, 2025 අගෝස්තු 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා අපනයන සඳහා 30% ක තීරුබද්දක් පැනවීය. මෙය 44%ක මට්ටමේ තිබුණු ආරම්භක තර්ජනයට සාපේක්ෂව අඩුවීමක් වුවද, වියට්නාමය (20%) වැනි ශ්‍රී ලංකාවේ සමහර තරඟකරුවන් මුහුණ දෙන තීරුබදුවලට වඩා සැලකිය යුතු ලෙස ඉහළ ය. මෙම නව එක්සත් ජනපද තීරුබදු, එක්සත් ජනපද…

ජපනත් පරදන ස්ප්‍රිං රෝහණගේ කතාව
|

ජපනත් පරදන ස්ප්‍රිං රෝහණගේ කතාව

හෝමාගම, රෝහණ ලියනගේ මහතා මෝටර් සයිකල්, ත්‍රීවීලර් සහ ජපන් වාහන සඳහා උසස් තත්ත්වයේ ස්ප්‍රිං නිෂ්පාදනය කරන දක්ෂ කාර්මික ශිල්පියෙකි. ඔහුගේ දිරිය කතාවයි මේ. ගුණාත්මක නිෂ්පාදනයේ රහස  “මගේ ව්‍යාපාරය වන්නේ ස්ප්‍රිං නිෂ්පාදනය කිරීම සහ ඒවා අලෙවි කිරීමයි”. වාහන වර්ගය අනුව ස්ප්‍රිං වල ප්‍රමාණය, දිග සහ ස්ථිරතාවය නිවැරදිව නිපදවීම සඳහා ඔහු සතුව දශක ගණනක පළපුරුද්දක් පවතී. “ස්ප්‍රිං…

loadstar Midigama
| |

වෘත්තීය සමිතිවාදය නිසා වැනසෙන්නට යන ලොව දෙවන විශාලතම ගල්ටයර් නිෂ්පාදන සමාගම

අතීතයේදී මිදිගම ලෝඩ්ස්ටාර් ආයතනය බිහි කළ නිර්මාතෘවරුන් විසින් ගොඩනගන ලද ආයතනික සාරධර්ම පද්ධතිය හේතුවෙන් ආයතනයේ සේවකයිනුත්, නිලධාරීනුත් අතර හොඳ සමීතාවක් තිබුණු බවත්, මෙම අන්‍යෝන්‍ය බැඳීමේ ප්‍රතිඵලයක් ලෙස ආයතනය දිනෙන් දින දියුණුවට පත් වූ බවත් ආයතනයේ පුරෝගාමී නිලධාරිවරයකු වන ජගත් ඩී. ආදිපොල මහතා සමාජ මාධ්‍ය සටහනක් තබමින් පවසයි. “ඒ කාලේ අපේ උද්‍යෝග පාඨයක් තමයි ‘කළ නොහැක්කක්…

US Tariff Sri Lanka tariff talks canada trump republicans
|

ඇමරිකා එක්සත් ජනපදය සමග තීරුබදු සාකච්ඡා 27-28 දිනවල
දෙවන වටය තීරණාත්මකයි

ශ්‍රී ලංකාවෙන් සිදු කරන අපනයන සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති දැඩි තීරුබදු සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සමඟ තීරණාත්මක දෙවන වටයේ සාකච්ඡා මැයි 27-28 දිනවල එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය. එම සාකච්ඡා සඳහා නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ දූත පිරිසක් අද වොෂින්ටන් ඩී.සී. බලා පිටත්ව ගියහ….