2022 වසරේ සිට නීති ප්‍රතිසංස්කරණ 59ක්
පසුගිය වසර දෙකක කාල පරිච්ඡේදය මෙරට වැඩිම නීති ප්‍රතිසංස්කරණ ගණනක් සිදු කළ කාල වකවානුව ලෙස ඉතිහාසගත වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී අද (17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් අධිකරණ අමාත්‍යාංශයේ විෂය පථයට අදාළව 2022…