තිරසාර ආර්ථික වර්ධනයක් සඳහා අවශ්‍ය නීති රීති කඩිනමින් ගේන්න – හිටපු මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා
හොරු ඇල්ලීමට පවතින නීති රීතිවලට වඩා ශක්තිමත් නීති රීති හඳුන්වාදෙමින් රජය ගෙන යන වැඩපිළිවෙළට සමගාමීව මේ මෙහොතේ අතවශ්‍ය වන්නේ තිරසාර ආර්ථික වර්ධනයක් සඳහා අවශ්‍ය නීති රීති කඩිනමින් ගෙනැවිත් ආර්ථිකය සවිබල ගැන්වීම බව ජමෙයිකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා ප්‍රකාශ කළේය. වත්මන් ජනපතිවරයාගේ නායකත්වයෙන් ගතවූ දෙවසරක කාලය තුළ නව නීති 75කට වඩා ප්‍රමාණයක්…