හැටන් පොංගල් උත්සවය
|

හැටන් පොංගල් උත්සවය

බුද්ධ සාසන හා ආගමික හා සංස්කෘතික කටයුතු හා ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශ මගින් සංවිධානය කරන ලද ජාතික තෛයිපොංගල් උත්සවය 21වන දින හැටන් ඩංබාර් ක්‍රිඩා පිටියේදි පවත්වන ලදි. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස බුද්ධ ශාසනික ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක මහතා එක්ව සිටි අතර මෙම අවස්ථාවට මධ්‍යම පලාත් ආන්ඩුකාර ලලිත් යු…

ජූලි චන්ග් සිරිපා කරුණා කරයි!
|

ජූලි චන්ග් සිරිපා කරුණා කරයි!

මෙරට ඇමරිකානු තානාපතිනී ජුලී චන්ග් පසුගිය දා ශ්‍රී පාදස්ථානය වැඳ පුදාගෙන ඇත. දුර බැහැර සිට ගමන් කරන තරුණ තරුණියන්ගේ සිට එකිනෙකාට උදව් කරන පවුල් දක්වා ශ්‍රී ලාංකිකයන් සමඟ සිදුවූ උණුසුම් හමුවීම් මෙම ගමනේ හොඳම කොටස වූ බවයි ඇය පැවසුවේ. තේ පානය කරන අතරතුර ඇති වූ සංවාද සහ උණුසුම්ව සිටීමට ඔවුන් ලබාදුන් උපදෙස් ශ්‍රී ලාංකිකයන් පිළිබඳ…

shooting
|

ඝාතන රැසක වෙඩික්කරු අත්අඩංගුවට

යුද හමුදා සක්‍රීය සේවයේ නිරත වෙමින් කොස්ගොඩ රන්මල්ලි ඝාතනය ඇතුළු ඝාතන රැසක සැලසුම්කරු ලෙස කටයුතු කළ යුද හමුදා විශේෂ බලකායේ ලාන්ස් ක්‍රෝප්‍රල්වරයකු කහතුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි අත්අඩංගුවක් ගත් සැකකරුගේ කහතුඩුව නිවස පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 18 ක් මෙන්ම යුද හමුදා නිල ඇඳුම් කොටස් සහ ආයිත්තම් තොගයක් පොලිස් භාරයට…

රටවල් අතර ගැඹුරු අසමානතාවයක් නිර්මාණය වූ හේතුව
| |

රටවල් අතර ගැඹුරු අසමානතාවයක් නිර්මාණය වූ හේතුව

ඩිජිටල් වශයෙන් මෙන්ම මහා විනාශකාරී ආයුධ මගින් නොබැඳි ජාතීන්ගේ සංවිධානයට අයත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ සංවර්ධිත ලෝකයේ රටවල් අතර ගැඹුරු අසමානතාවයක් නිර්මාණය කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. යහපත් ලෝකයක් නිර්මාණය කිරීම සඳහා ශක්තිමත් සහ එක්සත් නොබැඳි ජාතීන්ගේ සංවිධානයක් තුළින් මෙම ගැටළු කඩිනමින් විසඳාගත යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. “හවුල් ගෝලීය…

dusana virodi panatha
|

2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතෙහි මූලික ලක්ෂණ මොනවාද?

ශ්‍රී ලංකාව අති විශාල සම්පත් ඇති ස්ථානයකි. දිවයින පිහිටා ඇත්තේ යුරෝපයත්, ආසියාවත් සම්බන්ධ කරන මර්මස්ථානයකි. එහෙත්. එවැනි සම්පත් නොතිබුණු, අඩු තරමේ වතුරවත් නොතිබුණ සිංගප්පූරුව ලී ක්වාන් යූගේ නායකත්වයෙන් විශාල සංවර්ධනයක් වේගයෙන් අත්කරගත්තේය. එහිදී ඔහුට ඒ සඳහා ඉවහල් වූයේ සිංගප්පූරුවේ රාජ්‍ය සේවයේ මානව සම්පතයි. සුපිළිපන්, කුසලතා පූර්ණ රාජ්‍ය සේවයක් ගොඩනගන ලදි. මේ අතර, ලංකාවේ වරාය වර්ජන…

වැට් වැඩි විමත් සමඟ ජනතාවගේ ජන ජිවිතට සිදුවූ දේ

වැට් වැඩි විමත් සමඟ ජනතාවගේ ජන ජිවිතට සිදුවූ දේ

වැට් වැඩි විමත් සමග මේ වන විට ජනතාවගේ ජන ජිවිත කනපිට හැරෙමින් පවතින බව සමස්ථ ලංකා ප්‍රගතිශිලි සේවක පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි. මෙම වැට් වැඩි කිරිමත් සමග ඉන්දන ගෑස් දරුවන්ට දෙන කිරි පිටි ටිකේ…

dailyreporter
|

තෛයි පොංගල් උත්සවය නිමිති කර ගෙන පැවැති කෝලාම් තරඟය

තෛයි පොංගල් උත්සවය නිමිති කර ගෙන හැටන් වැවිලි මානව සංවර්ධන භාරය මගින් ප්‍රථම වරට සංවිධානය කරන ලද කෝලාම් දැමිමේ තරගය 17වන දින සවස හැටන් ස්ට්‍රැත්ඩන් වතුයායේදි පවත්වන ලදි. මෙම කෝලාම් දැමිමේ තරගය සදහා සෙරන්ඩිප් ආයතනය මගින් අනුග්‍රහාය දක්වා තිබු අතර මෙහි ප්‍රථම ත්‍යාගය ලෙස මුදලින් රුපියල් හතලිස් දාහාක්, දෙවන ත්‍යාග ලෙස මුදලින් රුපියල් විසිපන්දාහාක් තුන්වන…

dailyreporter

දූෂණය මෙරට ජනප්‍රිය මාතෘකාවක් වන්නේ ඇයි?

දූෂණය මෙරට ජනප්‍රිය මාතෘකාවකි. රටේ තිබෙන සියලුම ප්‍රශ්ණ වලට මුල දූෂණය බවද දූෂණය නැති කිරීමෙන් සියලු ප්‍රශ්න නිවාරණය වන බවද සමහරෙක් සිතති. මෙය එක්තරා ප්‍රමාණයකට සත්‍ය වුවත් සම්පුර්ණ සත්‍යය නොවේ. මෙරට දේශපාලනඥයන්ද, රාජ්‍ය නිලධාරින්ද,පුද්ගලික අංශයද, ජනතාවද අඩු වැඩි වශයෙන් දූෂිතයෝ වෙති. සෞඛ්‍ය අංශයේ දැනට පෙනෙන්නට ඇති පරිදි අධම ගණයේ දූෂිතයන් බිහිවන්නේ රට තුල ඇති දුෂිත…

parli
|

පනත්වලින් පමණක් දුරු කළ නොහැකි දූෂණ සංස්කෘතිය

පසුගිය දෙසැම්බර් 9 දා ජාත්‍යන්තර දුෂණ විරෝධී දිනය සමරන ලදී. අපේ රටේ දුෂණය පිලිබදව සලකා බලන විට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය විසින් සකස් කරන ලද දුෂණ සංජානන දර්ශකය අනුව ලංකාව සිටින තැන ගැන සැලකිලිමත් විය යුතුය. වර්ෂ 2022 ලංකාව ස්ථානගත වන්නේ රටවල් 180 ක් අතුරෙන් 101 වන ස්ථානයේයි. ලංකාව ලබාගත් ලකුණු 100 න් 36 කි. දුෂණය…

dailyreporter

අද හාම්පුත්තු විස්කි බීලා බජව් දාන්නෙත් ‘මාස්ටර් සර්’ සිංදුව කියාගෙන

පනම් අටෙන් මට වැඩිකර දුන්න හැකි උනත් බත් මිටක් දරුවට කවන්න මාස්ටර් සර් මගේ හිමිතැන දෙනවාදෝ අනේ සර් අනුකම්පා නොසිතේදෝ කොතැනකදී ඇහුණත්, තාල අල්ලලා හෙමින් මුහුණන්න හිතෙන තරමට ඒ සින්දුව අපි හැමෝගෙම හිතට සමීපයි කිව්වොත් ඒක බොරුක් නෙවෙයි. නිහඬ රෑක ඇහුණත් බස් කොන්දොස්තරගේ නිමක් නැති කරච්චලය පිරුණු ප්‍රයිවට් බස් එකකදී ඇහුණත් ඒ සින්දුවේ වචන ළඟ,…