දීප්ති මොනවා උනත් මරු සටනක් දෙයි

දීප්ති මොනවා උනත් මරු සටනක් දෙයි

දීප්ති කුමාර ගුණරත්න මොනවා උනත් මරු සටනක් දෙනවා. ඒක නිකං කම් ඕ ගෝ චිකාගෝ වගේ සටනක්. මෝර්ටල් කම්බැට් වගේ මතවාදීය නෙලිල්ලක්. දශක ගණනාවක් වතුර යට ඔබාගෙන හිටිය බැලුමක් වේගයෙන් උඩට එනවා වගේ දීප්ති උඩට එනවා. ඉරාජ් සමග දීප්ති කළ සංවාදය දීප්තිට අතිශය අපහසු වුණා. නමුත් ඔහු ඒ අභියෝගයට දත්මිටි කාගෙන මුහුණ දුන්නා. ඒක ඔහු විසින්…

අරගලය හා සමාජ මාධ්‍ය

අරගලය හා සමාජ මාධ්‍ය

මාධ්‍ය වේදී තරිඳුට පහරදී ඔහු අත් අඩංගුවට ගැනීමේ සිද්දිය නිමිත්තක් කරගෙන සමාජ මාධ්‍යවල දේසපාලන වාර්තාකරණය හා ඒ ආශ්‍රයෙන් ගොඩ නැගී තිබෙන විශේෂ දේසපාලන සංස්කෘතිය ගැන කෙටි විමර්ශනයක් කිරීම මෙම සටහෙනේ අභිලාෂය වේ.සමාජ මාධ්‍ය ලංකාවේ මහජනයා අතර ජනප්‍රිය තත්වයකට පත්වන්නට පෙර මුද්‍රිත ජනමාද්‍ය හා විද්‍යුත් ජනමාද්‍ය ලෙස ක්‍රියා කළ පුවත් පත්ද,ගුවන් විදුලි හා රූපවාහිනි නාලිකාද ජනතාවට…

උමාරා ජාතික ගීය විකෘති කළාද?
|

උමාරා ජාතික ගීය විකෘති කළාද?

උමාරා විසින් ගායනා කළ ජාතික ගීයෙ උච්චාරණය සම්බන්ධව බොහෝ දෙනා බොහෝ මත ඵළ කරලා තිබුණා. ගායනය මගෙ විෂය නිසාත්,ඒ තුළ තවමත් හදාරමින් සිටින නිසාත් මට සැමදා ඒ පිළිබඳ ව ඇති කුතුහලය නිසාත් ,ඒ පිළිබඳ ව ලියන්න හිතුනා. මුලින්ම කියන්න ඕනෙ උමාරා කියන්නෙ කුසලතා පිරි ගායිකාවක් බවත් ඇය ගායනා කළ වස්සානයට,මලකුත් තිබුණා වැනි ගීත මා බෙහෙවින්ම…

tharidu

බුකි හෝටලයේ ‘ෆ්ලෙවර් ඔෆ් ද වීක්’

තරිඳු මා දන්නේ මීට වසර දහයකට එකොළහකට පෙර මා රාවය පබ්ලිෂර්ස් ගරන්ටී සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සිටින කළ සිට ය. අධ්‍යක්ෂකවරුන් ලෙස අප රාවය පත්තරයේ සේවකයන් සමග ඍජු සම්බන්ධයක් නොපැවැත්වුව ද මානව සම්පත් සංවර්ධනය පැත්තෙන් අපි ඔවුන් ගැන සැළකිලිමත් ව සිටියෙමු. පාසල් යෑම අවසන් වූ වහා ම තරිඳු ගොඩ වී ඇත්තේ රාවයට යි. වික්ටර් අයිවන්, ජනරංජන,…

තේනුවරගේ කලාව ගැන කෙටි අදහසක්

තේනුවරගේ කලාව ගැන කෙටි අදහසක්

මම හිතන්නේ තේනුවරව ඉතා සියුම් ව තේරුම් ගන්න ඕන චරිතයක්. වර්තමානය තුළ ඇස් දෙකට පෙනෙන දෙයින් තේනුවරව තේරුම් ගන්න බෑ. තේනුවර වැඩ කරන්නේ කලා ඉතිහාස ක්‍රියාවලියක. තේනුවරගේ කලාව තේරෙන්නේ කල් ඉකුත් උනාට පසුව. මේ ලක්ෂණය මම අශෝක හදගම තුළත් දකිනවා. එයාලගේ කලාව පුද්ගලානුබද්ධ නමුත් ඒ මගින් සමාජය විනිවිදින කාලරේඛීය කලාවක්. සමකාලීනත්වයේ තථ්‍යාකාරය කලාත්මක උත්කර්ශයට නංවන…

සොදුරු ජිවන ගීතය – මනෝ විද්‍යාත්මක හා රස වින්දාත්මක සංගිත වැඩ සටහනක්
|

සොදුරු ජිවන ගීතය – මනෝ විද්‍යාත්මක හා රස වින්දාත්මක සංගිත වැඩ සටහනක්

අභිමානවත් පෞරුෂයක් ඇති පිරිපුන් දරුවකු නිර්මාණය කිරිමේ අරමුන මත හැටන් ශ්‍රිපාද ප්‍රාථමික විදුහලේ ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමාපියන් දැනුවත් කිරිමේ මනෝ විද්‍යාත්මක හා රස වින්දාත්මක සංගිත වැඩ සටහනක් සොදුරු ජිවන ගීතය නමින් හැටන් ශ්‍රිපාද ශ්‍රවනාගාරයේදි 27වන දින පවත්වන ලදි. හැටන් ශ්‍රිපාද ප්‍රාථමික විදුහලේ විදුහල්පතිනි ඉරේෂා හෙට්ටිආරච්චි මහත්මියගේ උපදෙස් මත එම විදුහලේ ගුරු මණ්ඩලය විසින් එම විදුහලේ…

Tea labour jobs Tea labour pdf tea plantation workers in sri lanka living conditions of tea plantation workers tea plantation workers problems estate workers in sri lanka tea pluckers in sri lanka story of estate labour in sri lanka
|

වතු කම්කරුවන් වෙනුවෙන් දීර්ඝ පා ගමනක්

කඳුකරයේ වතුවල සේවය සඳහා මීට වසර දෙසීයකට පෙර මෙරටට ගෙන එන ලද ඉන්දීය දෙමළ ජනයා කඳුකරයට රැගෙන ආ මාර්ගය ඔස්සේ සංවිධානය කර තිබූ පා ගමන ‘මූලයන් සොයමින් අයිතීන් දිනාගමු (මාන්ඹුගු මලෛයහ මක්කල්)’ ඊයේ (29) උදෑසන තලෙයිමන්නාරමෙන් ආරම්භ කර තිබේ. ඊයේ සවස තලෙයිමන්නාරමේ දී සංකේතාත්මකව කඳුරයේ දෙමළ ජනතාව වෙනුවෙන් තලෙයිමන්නාරමේ ඉඳිකර තිබූ ස්මාරකයක් වෙත ගෞරවය දක්වන…

කුරුණෑගලටත් ආරක්‍ෂක විශ්වවිද්‍යාලයක්
|

කුරුණෑගලටත් ආරක්‍ෂක විශ්වවිද්‍යාලයක්

කුරුණෑගල දිස්ත්‍රික්කයට තවත් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට පියවර ගෙන ඇති බව ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. ඔහු මේ අදහස් පළ කළේ සූරියවැව පිහිටි කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ (KDU) දක්ෂිණ මණ්ඩපයේ අභිනවයෙන් ඉදිකරන ලද නිලධාරි ශිෂ්‍යභට ඛණ්ඩය, පිරිමි සහ කාන්තා නවාතැන් සංකීර්ණ විවෘත කිරීම සහ පර්යේෂණ සඟරාවක් සහ සඟරාවක් එළිදැක්වීමේ උත්සවයට…

වරදක් පිලි නොගන්නා ජාතියකට නිදහසක් තියේවිද?
|

වරදක් පිලි නොගන්නා ජාතියකට නිදහසක් තියේවිද?

පහුගිය දවසක ජිනීවා උසස් අධ්‍යාපන ආයතනයක සමාජ විද්‍යා අංශයේ දේශණයක් පවත්වන්න නගර සභාවේ දේශපාලන නියෝජිතයෙකුට ආරාධනාවක් ලැබෙනව. දේශපාලකයෙක් කිව්වට ඒ පුද්ගලයා උගත් දැනුම තියන වැදගත් මහත්මයෙක්. ඒ දේශණය අතර තුරදි ඉතාලි ජාතික ශිෂ්‍යයෙක් ප්‍රශ්ණයක් අහනව. “ස්විට්සර්ලන්තය අද ලෝකයේ තියන දියුණුම ධනවත්ම රටක්. නමුත් මේ රටේ මහා මාර්ග, පාලම් , මහා උස ගොඩනැගිලි හැදුවෙ ඉතාලි ජාතිකයො,…

මුඛ පිළිකාව වළක්වාගත හැකියි
|

මුඛ පිළිකාව වළක්වාගත හැකියි

මුඛ පිළිකාව වළක්වාගත හැකි අතරම කල් ඇතිව හඳුනාගැනීම මගින් සුව කරගත හැකි බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු මහත්මිය පවසයි. ඇය මේ බව පැවසුවේ, අදට (27) යෙදෙන ලෝක හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා දිනය නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. අපගේ ජීවන රටාව නිසි ආකාරව සෞඛ්‍ය…