ශ්‍රී ලංකා සහ එක්සත් ජනපද හමුදා එක්වෙයි
එක්සත් ජනපද නාවික හමුදාව සහ මැරීන් බලකාය ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව සමගින් ඊයේ (19) කොළඹ දී Cooperation Afloat Readiness and Training (CARAT) / Marine Exercise (MAREX) අභ්‍යාසය ආරම්භ කර තිබෙනවා. CARAT / MAREX Sri Lanka යනු කොළඹ දී සහ ත්‍රිකුණාමලයේ සහ මුල්ලිකුල්ලම් හි ශ්‍රී ලංකා නාවික හමුදාවේ කඳවුරුවල පැවැත්වෙන ඒකාබද්ධ, ද්විපාර්ශ්වික සමුද්‍ර…









