bahuwida

ලංකාවෙි සියලුම අධිවේගී මාර්ග එකිනෙකට සම්බන්ධ වන කඩවත නගරය බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය තීරණය කර තිබේ.

මේ වනවිට වැඩ අවසන් කර ඇති කඩවත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කඩිනමින් ජනතා අයිතියට පත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Similar Posts