අද රාත්‍රි 10.05ට සියලු නිවෙස්වල පහනක් දල්වන්න

අද රාත්‍රි 10.05ට සියලු නිවෙස්වල පහනක් දල්වන්න

අද (13) දිනයේ රාත්‍රි 10.05ට සියලු නිවෙස්වල පහනක් දල්වන ලෙස සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් ගිහි තැනැත්තන් නිවෙස්වල සිට චාරිත‍්‍ර ඉටු කිරීමේදී විහාරස්ථාන වල ආශීර්වාදාත්මක පිංකම් සිදු කරන්නැයි සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලය භික්ෂූන් වහන්සේලාගෙන් ඉල්ලීමක් කරනවා.  අලූත් අවුරුද්ද උදා වීමට නියමිතව ඇත්තේ හෙට රාතී‍්‍ර 08යි…

සිංහල අලුත් අවුරුදු නැකැත්

සිංහල අලුත් අවුරුදු නැකැත්

අලුත් අවුරුදු උදාව අප්‍රේල් මස 13 වන සඳුදා අපරභාග 08.23ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි. පුණ්‍ය කාලය අප්‍රේල් මස 13 වැනි සඳුදා අපරභාග 1 පසුවී විනාඩි 59 සිට එදින රාත්‍රී 2 පසුවී විනාඩි 47 දක්වා පුණ්‍යකාලය බැවින් අප්‍රේල් මස 13 වන සඳුදා අපරභාග 1.59 ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍යකාලයේ…

මානවයාගේ ආත්මාර්ථකාමීත්වය මානවයාටම තර්ජනයක්

මානවයාගේ ආත්මාර්ථකාමීත්වය මානවයාටම තර්ජනයක්

ආත්මාර්ථකාමීත්වය හමුවේ ලෝකයම බලවත් අර්බුදයක් වෙත යොමු වෙමින් සිටින බව අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමන් අවධාරණය කරයි. එතුමන් මේ බව කියා සිටියේ ඊයේ යෙදුන මහ සිකුරාදා දිනය වෙනුවෙන් පැවැති විශේෂ දේවමෙහෙය සිදු කරමිනි. එමෙන්ම මානවයාට පැවැත්මට බරපතල තර්ජනයක් ඇති වන බලපෑම් ඇති වෙමින් තිබෙන බවත්, මේ සියල්ලට හේතුව ආත්මාර්ථකාමීත්වය බවත් එතුමන් පෙන්වා දුන්නා. පාස්කු ඉරිදා…

සෞඛ්‍ය අංශ ලෙඩ වුණොත් රෝගීන්ට සත්කාර කරන්න පිරිසක් ඉතිරි නොවේවි
|

සෞඛ්‍ය අංශ ලෙඩ වුණොත් රෝගීන්ට සත්කාර කරන්න පිරිසක් ඉතිරි නොවේවි

ගෝලීය වසංගතයක්ව පවතින කොවිඞ් 19 හෙවත් කොරෝනා වෛරසය මෙරට ආක්‍රමණය කිරිමත් සමඟ සෞඛ්‍ය අංශ වලට විශාල වගකීමක් පැවරුණි. ඒ අතර හෙද සේවාව ප්‍රමුඛය. නමුත් ඔවුන් ඉදිරියේදි වෘත්තිය ක්‍රියා මාර්ගයකට සුදානම් වන බව ප්‍රකාශ වු අතර ඒ සම්බන්ධයෙන් හා රටේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය ගැන අප රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති, එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි…

මිලියන 500ක් කොරෝනා නිසා දරිද්‍රතාවයට

මිලියන 500ක් කොරෝනා නිසා දරිද්‍රතාවයට

කොවිඩ් නයින්ටීන් වෛරස තත්ත්වය හේතුවෙන් ලොව දරිද්‍රතාවයට පත්වන පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 500 ක් පමණ විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. වෛරස ව්‍යාප්තියත් සමඟ ආර්ථික අර්බුදය හමුවේ ලෝක දරිද්‍රතාව මෙලෙස ඉහල යා හැකි බව එම සංවිධානය පෙන්වා දෙයි. වසර 30 කට පමණ පසුව ලෝක දරිද්‍රතාව මෙලෙස ඉහළ ගිය පළමු අවස්ථාව මෙය බව ද එක්සත් ජාතීන්ගේ…

පොලිස්පතිගේ නිවේදනයට එරෙහිව තරුණ ජනමාධ්‍යවේදීන්ගෙන් මානව හිමිකම් පැමිණිල්ලක්

පොලිස්පතිගේ නිවේදනයට එරෙහිව තරුණ ජනමාධ්‍යවේදීන්ගෙන් මානව හිමිකම් පැමිණිල්ලක්

සමාජ මාධ්‍ය ඔස්සේ රාජ්‍ය නිලධාරීන් විවේචනය කරන්නන් නිහඩ කිරීමේ අරමුණින්  පොලිසිය නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවට පැමිණිල්ලක් කර ඇත. පොලිස් මාධ්‍ය කොට්ඨාසය අප්‍රේල් මස පළමු වැනි දා ‘අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය හෝ ද්වේශසහගත ප‍්‍රකාශ පළ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර’ නම් හිසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්…

මිරුසවිල් ඝාතකට සමාව දීමට අදාළ ලේඛන ට්‍රාන්ස්පේරන්සි ඉල්ලයි

මිරුසවිල් ඝාතකට සමාව දීමට අදාළ ලේඛන ට්‍රාන්ස්පේරන්සි ඉල්ලයි

මෑතකදී ජනාධීපති සමාව යටතේ නිදහස් කරන ලද මිරුසවිල් සමූහ ඝාතනයේ වැරදිකරුට ජනාධීපති සමාව ලබාදීමේදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාව යටතේ අනුගමනය කළ යුතු ක්‍රමවේදයට අදාළ සියලු ලේඛන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ජනාධිපති ලේකමවරයාගෙන් ඉල්ලා ඇත. එු අනුව ජනාධීපති සමාව දීමේ දී ලබා ගත යුුතු නඩුව විභාග කල විනිසුරුවරයාගේ වාර්තාව, නීතිපතිවරයාගේ උපදෙස් හා අධිකරණ අමාත්‍යවරයාගේ නිර්දේශය ප්‍රසිද්ධියට…

කුකුළු මස් ලොරියෙන් රට විස්කි මතුවෙයි

කුකුළු මස් ලොරියෙන් රට විස්කි මතුවෙයි

කොරෝනා වෛරසයෙන් රට ආරක්ෂා කරගන්න ඇඳිරි නීතියට මුවාවී අත්‍යාවශ්‍ය ආහාර ප‍්‍රවාහනය කරන බව හගවමින් කුකුලූ මස් අලෙවි කරන ප‍්‍රීසර් ලොරියකින් හොර රහසේ මස් අස්සේ සගවා විදේශීය විස්කි සහ විදේශීය රටක නිෂ්පාදිත සිගරට් ප‍්‍රවාහනය කළ ලොරියක් සහ පුද්ගලයන් සිව්දෙනකු රද්දොළුගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රද්දොළුගම මාර්ග බාධකයේදී වාහන සෝදිසි කිරීමෙන් අනතුරුව මෙලෙස එකී ලොරි රථයේ…

ඉබෝලා වසංගතය මැඩ ලූ ගැහැණිය, කොරෝනා වෙන් බැට කන ලෝකයට කියන කතාව 

ඉබෝලා වසංගතය මැඩ ලූ ගැහැණිය, කොරෝනා වෙන් බැට කන ලෝකයට කියන කතාව 

ඇය එලන් ජොන්සන් සර්ලීෆ් (Ellen Johnson Sirleaf). වසර 2014-16 තෙක් අතිශයින් බිහිසුණු දෙවසරක් ඇතුළුව වසර දොළහක කාලයක් ලයිබීරියාව පාලනය කළ කාන්තාව ඇයයි. එලන් ජොන්සන් සර්ලීෆ්ගේ පාලන කාලය ඇතුළත ලයිබීරියාවේ පමණක් ‘ඉබෝලා’ වසංගතයෙන් මරණයට පත් පුද්ගලයින් සංඛ්‍යාව පන්දහසකට ආසන්න විය. ලයිබිරීයාවේ මහජන ඡන්දයෙන් තේරී පත්වූ පළමු ජනාධිපතිනිය මෙන් ම පසුව නොබෙල් සම්මානයෙන් පවා පුදනු ලැබූ එලන්…

මංගලගේ නවතම සහකාරීය “කෝරානා”

මංගලගේ නවතම සහකාරීය “කෝරානා”

2020  අතුරු සම්මත ගිණුමෙන් අනුමත කර ඇති බැවින් අප්‍රේල් 30 දක්වා කිසිදූ මුදලක් අනුමත කිරීමට ජනාධිපතිට ව්‍යවස්ථා බලයක් නොමැත. පූර්ව මැතිවරණ අයවැය තත්ත්ව වාර්තාව- 2020 පිළිබඳව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රකාශය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ ප්‍රකාශවලින් අනතුරුව භාණ්ඩාගාර ලේකම් විසින් පසුගිය සඳුදා පූර්ව මැතිවරණ තත්ත්ව වාර්තාව- 2020 ප්‍රකාශයට පත් කරන ලදී….