කොවිඞ් ආසාධිතයින් ලක්ෂ 26ය ඉක්මවයි
ලොව පුරා කොවිඞ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 26 පසුකර තිබෙනවා. එම සංඛ්‍යාව දැක්වෙන්නේ 26 35719 ක් ලෙසයි. වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා සිදු වූ මරණ සංඛ්‍යාව 1 84066 ක් වන අතර ඉන් සුව වූ සංඛ්‍යාව 717444 ක්. වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති ඇමරිකාවෙන් පමණක් රෝගීන් 848717 ක් වාර්තා…