protect
|

මිනිස් ජවාරම් හේතුවෙන් දැරියක් අකාලයේ මියයයි

වතුකරය තුල පවතින මිනිස් ජවාරම් හේතුවෙන් වතුකරයේ තවත් අවුරුදු 17 දැරියක් අකාලයේ මිය ගොස් ඇති බව ප්‍රොටෙක් සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් නායිකා එම්. මෛත්‍රිලි මහත්මිය පවසයි. ප්‍රොටෙක් සංගමයේ හැටන් කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු මෛත්‍රිලි මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි. වතුකරයේ සමහර බ්‍රෝකර්වරුන් වතු කරයේ බාල වයස්කාර දැරියන් පිට පලාත්වල නිවාසවල මෙහෙකාර…

හැටන් කොළඹ මාර්ගයේ දැඩි මීදුම් තත්වයක්

හැටන් කොළඹ මාර්ගයේ දැඩි මීදුම් තත්වයක්

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අයහපත් කාලගුණික තත්වයන් මත හැටන් කොළඹ මාර්ගයේ හා හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිපයක විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් එම මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් පවතින බව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පැවසිය. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම නිලධාරියා පවසනුයේ හැටන්…

thrweel

සතියකට ලීටර් 05 ප්‍රමාණවත් නොවේ – ත්‍රිරෝද රථ රියදුරන්

කිව්. ආර්. කේතයන් මත තමන්ට සතියට ලබා දෙන පෙට්‍රල් ලීටර් 05 ප්‍රමාණවත් නොවිමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව  ත්‍රිරෝද රථ රියදුරන් පිරිසක් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ තමන්ට ත්‍රිරෝද රථ ධාවනය කරවිම සදහා සතියකට පෙට්‍රල් ලීටර් 05ක් ලබා දිමත් සමග තමන්ට නිසි ලෙස ත්‍රිරෝධ රථ ධාවනය කර…

tiktok
|

ටික්ටොක් ක්‍රෙඩිට් කාඩ්පත් සහ පෞද්ගලික දත්ත රැස් කරයි

ලොව ජනප්‍රියම සමාජ මාධ්‍ය වේදිකාවක් වන ටික්ටොක් (TikTok) භාවිත කරන පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත සොරා ගැනීමේ හැකියාව ටික්ටොක් හිමිකාර සමාගම වන බයිට්ඩාන්ස් (ByteDance) සමාගමට හැකියාව පවතින බව අනාවරණය වීමත් සමග එක්සත් ජනපදය ඇතුළු රටවල් ගණනාවක ටික්ටොක් භාවිතය සම්බන්ධයෙන් නැවතත් විශාල ආන්දෝලනයක් මතුව ඇත. රහස්‍යතා පර්යේෂකයකු සහ ගූගල් (Google) ආයතනයේ හිටපු ඉංජිනේරුවකු වන ෆීලික්ස් ක්‍රවුස් (Felix Krause)…

බිම්මල් වගාව ජය ගත් දිරිය කත

බිම්මල් වගාව ජය ගත් දිරිය කත

ස්වයං රැකියාවක් ලෙස බිම්මල් වගා මලු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති ජයන්ති සිල්වා මහත්මිය එම ව්‍යාපෘතිය තුලින් තවත් කිප දෙනකුටම රැකියා ලබා දිමටද පියවර ගෙන ඇත. මෙම ව්‍යාපෘතිය පිලිබදව සොයා බැලිමට එහි ගිය අවස්ථාවේදි එම ව්‍යාපෘතිය පිලිබදව අදහස් දැක්වු ජයන්ති සිල්වා මහත්මිය පවසන ලද්දේ ගම සමග පිලිසදර වැඩ සටහන යටතේ සමුර්ධිය හා ගොවි ජන සේවා ආයතනය…

wathu-kamkaru

ජනතාව සමතලා කිරිම නතර කිරිමට පියවර ගත යුතුයි

රනිල් පොහෝට්ටු පුට්ටුව මේ වන විට මේ රට මේන් මේ රටේ ජනතාව බිමට සමතලා කිරිමට පියවර ගෙන තිබෙන බව සමස්ථ ලංකා වතු කම්කරු සංගමයේ ලේකම් ජේ. එම්. ඒ. ප්‍රේමරත්න මහතා පවසයි. හැටන් ඩයිනින් රේස්ට් ශාලාවේදි පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු ප්‍රේමරත්න මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි. මේ රට හා මෙහි ජනතාව සමතලා…

SriLankan
|

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණයට

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීම සඳහා සලකා බලමින් සිටින බව ජනාධිපතිවරයා ද ඉකොනොමිස්ට් සමග සම්මුඛ සාකච්ඡාවකට එකතුවෙමින් ප්‍රකාශ කර ඇත. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පෞද්ගලීකරණය කිරීමට ද අවධානය යොමු කරන බව ජනාධිපති වික්‍රමසිංහ එහිදී ප්‍රකාශ කරන අතර ශ්‍රී ලංකාව ආයෝජන විවෘත කරන බව ප්‍රකාශ කරන බවද…

ranil

අපි තවත් ලෙබනනයක් බවට පත්වීම අතලගයි

ජනතාව ආකල්පමය වශයෙන් වෙනස් නොවුණහොත් ශ්‍රී ලංකාව තවත් ලෙබනනයක් බවට පත්වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කළේ විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනයේ සම්මාන උළෙල අමතමිනි. ජනාධිපතිවරයා එහිදී මෙසේද පැවසීය. ‘මම හිතන විදියට හදිසි නීතිය මේ සති අන්තය වනවිට අවසන්වීමට නියමිතයි. නමුත් එය පමණක් ප්‍රමාණවත් වන්නේ නෑ. අපි ආකල්පමය වශයෙන්…

sura
|

බැඳුම්කර චෝදනාකරුට අරක්කු ලයිසන්

මහ බැංකු බැඳුම්කර වංචාවට චෝදනා ලැබූ අර්ජුන ඇලෝසියස්ට අයත් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව යළි බලපත්‍ර නිකුත්කර තිබේ. 2021 ජුනි මස 01 වන දින ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම සඳහා ලබාදී තිබූ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරනු ලැබීය. ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම විසින් රුපියල් බිලියන 1.5 කට…

වල් ඌරන් හා මුවන් නිසා වගාවන් විනාශයට

වල් ඌරන් හා මුවන් නිසා වගාවන් විනාශයට

කුඩාගම ප්‍රදේශයේ සැරි සරන වල් ඌරන් හා මුවන් එම ප්‍රදේශයේ වගාවන් විනාශ කිරිමත් සමග එම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම ත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ තමන් ඉතාමත් දුක් මහන්සියෙන් සිදු කරන වගාවන් මෙම ප්‍රදේශයේ සැරි සරන වල් ඌරන් හා මුවන් විසින් විනාශයට පත් කිරිමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව…