ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණ තම ගම්බිම් බලා යාමට නොහැකිවු පිරිසක් පොලිසියට
|

ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණ තම ගම්බිම් බලා යාමට නොහැකිවු පිරිසක් පොලිසියට

රට පුරා ඇදිරි නිතිය ක්‍රියාත්මක විමත් සමග 11වන දින හැටන් නගරය මුලු මනින්ම පාළුවට ගොස් තිබු ආකාරයක් දක්නට හැකි විය. රජය මගින් ඇදිරි නිතිය ක්‍රියාත්මක කිරිමට පෙර ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමින තම ගම්බිම් බලා යාමට නොහැකිවු පිරිසක් තමන්ට ගමන් පහසුකම් ලබා ගැනිම සදහා හැටන් පොලිසිය වෙත පැමිනි අතර එම පිරිසට අවශ්‍ය ගමන් පහසුකම් සලසා දිමට…

octopus
|

බූවල්ලෙක්ට ඉඩ දෙන්න, දිව අල්ලා ගන්න..!

ලංකාවේ අපි රට වටේම මුහුද තියාගෙන ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්නේ නැහැ, කියව කියවා ඉන්නවා විතරයි. මාත් මේ ගැන නිතරම හිතුවා. ඇත්තටම මේ කතාව ඇත්ත. ලංකාව වටේම මුහුද වුණාට අපි කන කෑම පිඟානේ තියෙන කෑම ජාති අතරේ, මුහුදට කොච්චර ඉඩක් වෙන් වෙනවද? මේක මම කාලයක් තිස්සේ හිතමින් ඉන්න දෙයක්. අපේ දිව අපේ මුහුද විඳලා තියෙනවද හරියට,…

විධායක ජනාධිපතිවරයා සමඟ 225 ම දණගැස්විය යුතුයි
|

විධායක ජනාධිපතිවරයා සමඟ 225 ම දණගැස්විය යුතුයි

නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මයිනාගෝගමට පැමිණ එතැන සිටි පිරිස අමතමින් අත්අඩංගුට ගත් පිරිස සම්බන්ධයෙන් මෙලෙස සිය අදහස් ප්‍රකාශ කර සිටියේය. ” මම මේ නඩු තීන්දුව සම්පුර්ණයෙටන්ම බැලුවා. නඩු තීන්දුවෙන් අපි මේ කරගෙන යන ව්‍යාපාරයට කිසිදු ආකාරයකින් මහජනතාවට පීඩාවක් නොකර , ප්‍රචාණ්ඩත්වයකින් තොරව මේ ගෙනියන අරගලයට නඩු තීන්දුවන් කිසිදු බධාවක් නැ. මේක පොලිස් දේපාර්තමේනතුවට ලොකු වගකීමක් තියනවා…

mahindagota

තුන් හිතකවත් අයියා ගෙදර යැවීමේ උවමනාවක් නැහැ

උතුර දකුණ හැමතැනම පුරවැසියන් අවධිව රාජපක්ෂ පවුලට රාජ්‍ය පාලනයෙන් ඉවත් වෙන්න යැයි බලකරමින් මහපාරට විත් උද්ඝෝෂණවල විරෝධතා ක්‍රියාමාර්ගවල නිරතව සිටී. පසුගිය දා අසන්නට ලැබුණේ පවුලම ඉවත් වෙන්නට තීරණයක් ගෙන ඇති බවයි. ඒ සඳහා ඔවුන් සාමකාමී හිරිහැරයක් නැති සෞම්‍ය අතහැරීමක් සඳහා විපක්ෂය සමග සාකච්ඡාවට කැමති සහ ලෑස්ති බව අසන්නට ලැබුණි. එහෙත් අද ඇසෙන්නේ වෙනත් කතාවක් ය….

hepatais
|

හෙපටයිටීස් යළි දරුවන් අතර පැතිරෙයි

“හෙපටයිටීස්” රෝගය යළි ලොව පුරා දරුවන් අතර පැතිර යමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මේ වන විටත් ලොව පුරා රටවල් 20 කින් හෙපටයිටීස් ආසාදිත දරුවන් 300 ක් පමණ වාර්තාවී ඇති බව සදහන් කරයි. කොවිඩ් ව්‍යාප්තියෙන් පසු දරුවන් තුළ හෙපටයිටීස් රෝග තත්ත්වය වැඩි වෙමින් ඇති බවයි මේ වන විට සිදුකර ඇති විමර්ශණයේදී අනාවරණ වී ඇත්තේ.

ජනතා අරගල සමාජවාදයෙන් අවසන් කිරීමට සංවිධානය වී සටන් කරමු! – කුමාර් ගුණරත්නම්
|

ජනතා අරගල සමාජවාදයෙන් අවසන් කිරීමට සංවිධානය වී සටන් කරමු! – කුමාර් ගුණරත්නම්

‘පරපුටුවන්ට පරාජය – වැඩ කරන ජනතාවට බලය’ යන තේමාවෙන් පැවති එම කම්කරු දින රැලියේදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ කතාවේ සාරාංශයක් පහත පළ වේ. “දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ වර්ධනය වෙමින් පැවති සමාජ ආර්ථික අර්බුදය හමුවේ සටන් වැදීමෙන් තොරව ජනතාවට විසඳුම් නෑ කියන කාරණයත් පාර්ලිමේන්තුව තුළ ජනතා අරමුනු නියෝජනය නොවීම…

ගෘහස්ථ කම්කරුවන් හා අවිධිමත් කම්කරුවන්ගේ මැයි පෙළපාලිය

ගෘහස්ථ කම්කරුවන් හා අවිධිමත් කම්කරුවන්ගේ මැයි පෙළපාලිය

ලෝක කම්කරු දිනය නිමිති කර ගෙන ගෘහස්ථ කම්කරුවන් හා අවිධිමත් කම්කරුවන් විසින් පවත්වන ලද මැයි පෙළපාලියක් 01වන දින හැටන් නගරයේදි පවත්වන ලදි. ගෘහස්ථ කම්කරු අයිතිවාසිකම් නිති ගත කරනු හා ජන මතයට හිස නමනු ආණ්ඩුව ගෙදර යනු යන තේමාව යටතේ ප්‍රොටෙක්ට් සංගමය විසින් සංවිධානය කරන ලද මෙම මැයි දින පෙළපාලිය හැටන් මල්ලිඅප්පුව මංසන්ධියෙන් ආරම්භ කර හැටන්…

politics
|

රටේ අර්බුදයට විසදුම් සෙවීම ප්‍රමාද කර දේශපාලනඥයින් සිය බලය තර කර ගැනීමේ උත්සාහයක

දේශපාලනඥයින් සිය බලය තර කර ගැනීම සඳහා තවදුරටත් පවතින අර්බුදයට විසදුම් සෙවීම ප්‍රමාද කළහොත් රට මුහුණදී ඇති අර්බුදය තවත් විශාල වනු ඇතැයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට සහභාගි වූ ප්‍රියනාත් ජයසූරිය පවසයි. ඔහු කියා සිටියේ සියලුදෙනා අවංකවීම මේ මොහොතේ අත්‍යවශ්‍යම කටයුත්ත බවයි.

ranil
|

ඉදිරි මාසයේදි මීටත් වඩා දරුණු තත්ත්වයක්

රජය කුමන තීරණය ගත්තත් ඉදිරි මාස කිහිපයේ මීටත් වඩා දරුණ තත්ත්වයක් ඇති වන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසන අතර ඔහු පෙන්වා දෙන්නේ ආර්ථික ගැටලුවලට ප්‍රධාන හේතුව වන්නේ රාජ්‍ය ආයතනවල සිදුවන අලාභය බවයි. “අපේ ආර්ථික අර්බුදය තුළ සංකීර්ණ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ අතරින් ඩොලර් හිඟය, ආදායම් අඩුවීම, වියදම් වැඩිවීම ප්‍රධානයි.දරාගන්න බැරි ණයක් තමයි මේකට තිබෙන…

සමස්ථ මහා වැඩ වර්ජනයට වෙළදසැලුත් වසා දැමේ

සමස්ථ මහා වැඩ වර්ජනයට වෙළදසැලුත් වසා දැමේ

වෘත්තිය සමිති විසින් ආරම්භ කර ඇති සමස්ථ මහා වැඩ වර්ජනයට සහය දිම සදහා හැටන් නගරයේ සියලුම වෙළද සැල් 28වන දින වසා දැමිමට එම වෙළදුන් විසින් පියවර ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලදවිමසිමකදි අදහස් දැක්වු නගරයේ වෙළදුන් කීප දෙනකුම පවසන ලද්දේ වෘත්තිය සමිති මෙම රජයට එරෙහිව ආරම්භකර ඇති සංකේත වැඩ වර්ජනයට සහය දීම සදහා තමන්…