Spotting a Business Opportunity ව්‍යාපාරික අවස්ථාවක් හඳුනාගැනීම
This video will help women identify business opportunities right in their own villages. It’ll encourage them to think about what their community needs. ව්‍යාපාරික අවස්ථාවක් හඳුනාගැනීම ඉතාම වැදගත්. උදාහරණයක් විදියට පසුගිය දිනෙක සමාජ මාධ්‍යවල දැකපු සටහනක් මෙහෙමයි: තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද…









