බලශක්ති අර්බුදය කළමනාකරණය ගැනීමට යෝජනාවලියක්
පවතින ලෝක බලශක්ති අර්බුදය කළමනාකරණය ගැනීම සඳහා තාවකාලික විසඳුම් අඩංගු යෝජනාවලියක් ජාත්‍යන්තර බලශක්තිය ආයතන විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම යෝජනාවලිය මෙසේය. අධිවේගී මාර්ගවල වේග සීමා අවම වශයෙන් පැයට කිලෝමීටර 10 කින් අඩු කරන්න. හැකි සෑම විටම සතියේ දින තුනක් දක්වා නිවසේ සිට වැඩ කරන්න. ඉරිදා දිනය නගර වාහනවලින් තොර කරන්න. පොදු ප්‍රවාහනය භාවිතා කිරීම…









