සිංහල ගීතයේ එක්තරා, නිහඬ සංධිස්ථානය සමන් ඔබට සුබ ගමන්..!

සිංහල ගීතයේ එක්තරා, නිහඬ සංධිස්ථානය සමන් ඔබට සුබ ගමන්..!

සමන් චන්ද්‍රනාත් වීරසිංහ සිය ජීවන ගමනට නැවතුම තැබූ කණගාටුදායක පුවත අසන්නට ලැබිණ. නවකයින් අමතා ලියූ දෑ පසසන, විනෝදබර අතීතාවර්ජනයෙන් කොක් හඬලා සිනාසෙන ඒ ප්‍රීතිමත් වියපත් මිනිසා වෙත ගෞරවයෙන් ආචාර කරමි. වසර තුනකට පමණ පෙර සමන් චන්ද්‍රනාත් වීරසිංහ අරභයා ලියූ සටහන, තමා එය කියවා මහත් ආනන්දයට පත් බව ඔහු විසින් ම පැවසූ ඒ සටහන, මෙහි ලා…

chamu

මාධ්‍ය ප්‍රජාව මෙම ප්‍රහාරය බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතුයි..!

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල පිහිටි නිවසට අද (14) අලුයම පැමිණි ආයුධ සන්නද්ධ මැරයන් එල්ල කළ අසූචි සහ ගල්මුල් ප්‍රහාරය පිළිබඳව ‘අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ’ අපි අපගේ බරපතළ විරෝධය දක්වන අතර එම ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. අදහස් දැරීමේ හා පළ කිරීමේ නිදහස පිළිබඳ අයිතිය, හැමදෙනාම සතු අත්හල නොහැකි අයිතියක් බව අප අවධාරණය කරමු. කොතෙක් බාධක…

pura
|

“රට කා දමන විෂකුරු සර්පයාගෙන් බේරීමට එක් වන්න” හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානයකගෙන් විද්වතුන්ට විවෘත ඇරයුමක්

ජනතාවට පාර පෙන්වා දී ජනයාට සරණ විය හැකි; රට පිළිගත්,එමෙන්ම දේශපාලන පක්ෂවලට ගැති නොවූ, හරි දේ හරි විදියටත් වැරදි දේ වැරදි විදිහටත් දකින මධ්‍යස්ථ මතධාරීන් ඇතැමෙක් කුමක් හෝ හේතුවක් මත ප්‍රමාණවත් තරම් කල එළි බසින්නේ නැහැ. ඔවුන් එළි බැස ජනතාවට නිසි මඟ පෙන්වුවහොත් දේශපාලකයන් කිසිවෙකුට හා ඔවුන්ගේ වහලුන්ට කළ හැකි හා කිව හැකි දෙයක් නොමැති…

හිටිහැටියේ අන්තර් ජාලය බිඳ වැටෙයි
|

හිටිහැටියේ අන්තර් ජාලය බිඳ වැටෙයි

ජාත්‍යන්තර සම්මැරීන් කේබල් ජාලයේ බිඳ වැටීමක් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකම අන්තර්ජාලය සබඳතා සඳහා බාධා ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය සාගරය පතුළින් එලා ඇති ජාත්‍යන්තර සබ්මැරින් කේබල් ජාලයේ බෙංගාල බොක්ක කලාපයේ මෙම බිඳ වැටීම ඇතිව තිබෙන බව වාර්තා වෙයි. මේ පිළිබඳව අදහස් දක්වන පාකිස්ථාන විදුලි සංදේශ අධිකාරිය පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර සබ්මැරීන්…

chamu
|

විශාල ශබ්දයක් සමඟ වෙඩි ශබ්දයක් ඇසුනා…ගේ පුරාම අසූචි

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල වෑවල නිවසට අද අලුයම ආ නාදුනන පිරිසක් ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පිළියන්දල පොලිසිය කියයි. නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීන්ට ගිනි අවි පෙන්වා ඇතුළු වී මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය කියයි. පිළියන්දල පිහිටි ඔහුගේ නිවසට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව කියා…

gotabaya
|

පොරොන්දු ඉටු කරන්න අභියෝග වැදගත් නෑ

ජනතාවට දුන් පොරොන්දු යථාර්ථයක් බවට පත්කිරීමේ දී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය හෝ වැදගත් නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. කොවිඩ් වසංගතය පාලනයට අවශ්‍ය පියවර ගනිමින් රටේ සංවර්ධන කාර්යයන් ද සිදු කරන බවත් දෙවසරකට ආසන්න කාලයක් රට වසා තැබීමෙන් බිඳවැටුණු ආර්ථිකය ක්‍රමයෙන් ගොඩනැගෙමින් තිබෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීයවේදීන් සමග පැවැති…

ඉදිරි මැතිවරණයේදි රජය පරාජය කිරිමටත් පියවර – සමස්ථ ලංකා වතුකම්රු සංගමය

ඉදිරි මැතිවරණයේදි රජය පරාජය කිරිමටත් පියවර – සමස්ථ ලංකා වතුකම්රු සංගමය

සේවක අර්ථසාදක අරමුදලට අතගැසිම සදහා රජය මගින් ගෙනවිත් තිබෙන පනත පරාජය කිරිමත් එම පනත තුලින්ම ඉදිරි මැතිවරණයේදි මෙම රජය පරාජය කිරිමටත් පියවර ගන්නා බව සමස්ථ ලංකා වතුකම්රු සංගමයේ (ජ.වි.පෙ.) ලේකම් ජේ. එම්. ප්‍රේමරත්න මහතා පවසයි. ඔහු මේ බව පවසන ලද්දේ හැටන් හිල් සයිඩ් හෝටලයේදි 13වන දින පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. මෙහිදි වැඩි දුරටත් කරුනු දැක්වු…

lassavirus

ආසාදිතයන් ගෙන් 10-15% ක් මරණයට පත් වන “ලාසා වෛරසය”

බටහිර අප්‍රිකාවේ මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින “ලාසා වෛරසය” ආසාදනය වූ බ්‍රිතාන්‍යය වැසියෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට සෞඛ්‍ය අංශ අද(12) නිවේදනය කර සිටිනවා. බටහිර අප්‍රිකාවේ සංචාරය කිරීමෙන් පසු නැවත සිය මව්රට බලා පැමිණි මෙම බ්‍රිතාන්‍ය ජාතික පවුලක සාමාජිකයින් තිදෙනෙකුට ” ලාසා වෛරසය” ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු…

daruwa
|

දරුවාට ප්‍රතිකාර නොකර මියයන තුරුම යාච්ඤා කරයි

දස හැවිරිදි පිරිමි දරුවාගේ අසනීප තත්ත්වයට ප්‍රතිකාර නොකර මිය ගිය දරුවා ඇඳ මත තබා ගනිමින් දිගින් දිගටම තම ආගමික විශ්වාසය මත යාච්ඤා කරමින් සිටි මාපිය යුවළක් පිළිබඳ පුවතක් බඩල්ගම පොලිස් වසමෙන් වාර්තා වෙයි. බඩල්ගම පොලිස් වසමේ ආඩිමුල්ල ප්‍රදේශයේ නිවෙසකින් පෙරේදා(9) සවස සැක සහිත දුර්ගන්ධයක් හමන බවට පොලිසියට තොරතුරක් ලැබීමත් සමඟම විමර්ශන ඇරැඹූ පොලිස් නිලධාරීන් එම…

powercut what is the most common type of injury from electric shock
|

විදුලි සේවකයන් කොරෝනා ආසාදිත නිවසකට පැමිණි විදුලිය විසන්දි කරයි

අලුත්ගම මොරගල්ල කාලවිල වත්ත ප්‍රදේශයේ කොරෝනා ආසාදිත පුද්ගලයකු සහ එම නිවසේ සෙසු පුද්ගලයන් සෞඛ්‍ය අංශ විසින් නිරෝධායනයට ලක් කර තිබියදී (9) එම නිවසේ විදුලිය විදුලි පුද්ගලික සමාගමේ පිරිසක් ඇවිත් විසන්ධි කර ගිය බව එම නිවැසියන් චෝදනා කරයි. මෙම නිවස කොරෝනා අසාදිත පුද්ගලයකු සිටින නිවසක් බව විදුලි සේවකයන් ට දන්වා සිටියත් ගණන් නොගෙන විදුලි විසන්දි කර…