ගෑස් ආශ්‍රිත සිද්ධි 131ක් වාර්තා වෙයි
මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට දෙසැම්බර් පළමු වැනිදා දක්වා වූ කාලය තුළ රටේ විවිධ ප්‍රදේශවලින් ගෑස් සිලින්ඩර සම්බන්ධ සිදුවීම් 131ක් වාර්තා වී ඇතැයි ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරායෑම් පිළිබඳ විමර්ශනය කිරීමේ හා ඒ පිළිබඳ විසඳුම් සෙවීමේ ජනාධිපති කමිටුව නිකුත් කළ වාර්තාවේ දැක්වේ. එම කමිටු වාර්තාව ඊයේ (02) නිකුත් කෙරුණු අතර එහි දැක්වෙන්නේ ගෑස්…









