pahala dikwewa
|

ලක්ෂ 28 වියදමින් ප්‍රතිසංස්කරණය කළ වැව් බැම්ම යළි ගැලවේ!

ගලෙන්බිදුණුවැව මෙගොඩවැව පිහිටි පහළදික්වැව වැව වසර පනහකට පසුව රුපියල් ලක්ෂ 128ක පමණ මුදලක් වැයකර  ප්‍රතිසංස්කරණය කිරීමෙන් මාස කිහිපයකට පසුව බැම්ම බිදී විනාශවි ගොස් ඇති බව ගම්මානයේ ගොවින් පිරිසක් පෙන්වා දුන්හ. මාස හයක් ගත වන කළ වැවේ බැම්ම විනාශ වීමෙන් පසුව කොන්ත්‍රාත් සමගමෙ පිරිසක් පැමිණ වැවෙහිම පස් යොදා පැලි ගිය ඉරි මකා දමා ඇති අයුරු එහි…

ahara
|

ආහාර මිලදී ගැනීමට නොහැකි රටවල් අතරින් ශ්‍රී ලංකාව 5 වන ස්ථානයට

පුද්ගලයෙකුට දෛනිකව අවශ්‍ය ආහාර ප්‍රමාණය මිලදී ගැනීමට ඇති හැකියාව අතින් ලෝකයේ දුර්වලම රටවල් 10 අතුරින් ශ්‍රී ලංකාව 5 වන ස්ථානයට පත්වෙමින් තිබෙන බව බ්‍රිතාන්‍යයේ බුද්ධි මණ්ඩලයක් විසින් ඉදිරිපත් කර ඇති නවතම වාර්තාව සදහන්ව ඇති බව ආසියානු මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂක නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. ‍බැසිල් ප්‍රනාන්දු මහතා මේ අදහස් ප්‍රකාශ කළේ පසුගියදා අනුරාධපුර…

ප්‍රචණ්ඩත්වය වළක්වා ගැනීමට කිසිම ආණ්ඩුවකට උවමනාවක් නැහැ
|

ප්‍රචණ්ඩත්වය වළක්වා ගැනීමට කිසිම ආණ්ඩුවකට උවමනාවක් නැහැ

බලයට පත් වු කිසිම ආණ්ඩුවකට පොලිස් ප්‍රචණ්ඩත්වය වළක්වා ගැනීමේ උවමනාවක් තිබුනේ නැති බව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක මහතා පවසයි. සමාජයක් තුල ප්‍රජාත්‍රන්තවාදය සුරක්ෂිත කර ගැනීමට නම් පොලිස් ප්‍රචණ්ඩත්වය, වදහිංසාව වළක්වා ගත යුතු බව ඒ් මහතා පවසයි. පූගොඩ පොලිසිය තුලදි වදහිංසාවට ලක්ව මිය ගිය ගයාන්ගේ මරණය පොලිස් ප්‍රචණ්ඩත්වය නිසා සිදු…

මෙරට තට්ටම් පලන පොලීසිය මෙන්න
| |

මෙරට තට්ටම් පලන පොලීසිය මෙන්න

කොට්ටව, තෙල්කොළදෙනිය වත්ත පදිංචි 37 හැවිරිදි ධීවරයෙකු වූ කේ. ජී නිශාන්ත නැමැත්තාට ගාල්ල අක්මීමන පොලීසිය විසින් සිදු කළ අමාණුෂික පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා තිබේ. පරණ බැටරියක් සොරකම් කිරීමේ චෝදනාවට මෙම පුද්ගලයා පසුගිය සැප්තැම්බර් 5 වන දින අක්මීමන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එහි දී අයිතිකරුට බැටරිය සොයා දීමෙන් පසුව සිද්ධිය සමතයට පත්වී ඇත. නමුත්,…

පෝන් සුලබ වීම නිසා ලිංගිකත්වයේ රසය අඩුවෙනවාද?
| |

පෝන් සුලබ වීම නිසා ලිංගිකත්වයේ රසය අඩුවෙනවාද?

ශ්‍රී ලංකා පොලිසිය විස්මිත වේගයකින් ක්‍රියාත්මක වෙමින් පහන්තුඩාව ඇල්ල අසල එළිමහන් ලිංගික වීඩියෝවක පෙනී සිටි තරුණිය හා තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සඳහා තම තාක්ෂණික විමර්ශන හැකියාව උපරිමයෙන් යොදාගෙන තිබේ. මේ හැකියාව පාස්කු ප්‍රහාරය සමග තිබෙනවා යයි කියන කුමන්ත්‍රණය විමර්ශනය කරන්නටත් යොදාගන්නට කිසිදු බැරිකමක් නැත. එහෙත්, එසේ කරනවාද? කෙසේ වෙතත්, පහන්තුඩාවේ සිදුවීම නිමිති කරගෙන ලිංගිකත්වය…

පොලීසිය අද අපරාධ නිවාරණය පසෙකලා කොන්ත්‍රාත් කරන තැනක් වෙලා!
|

පොලීසිය අද අපරාධ නිවාරණය පසෙකලා කොන්ත්‍රාත් කරන තැනක් වෙලා!

අද පොලිසීය අපරාධ නිවාරණය වෙනුවට සිදු කරන්නේ කොන්ත්‍රාත් භාර ගැනීම බව නීතිඥ දුලාන් දසනායක මහතා පවසයි. අපරාධ නිවාරණය ගැන පුහුණුවක් නැති පොලිස් නිලධාරීන් අද විවිධ පුද්ගලයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් කොන්ත්‍රාත් භාර ගන්න තැනට පත්ව ඇතැයිද අපරාධ නිවාරණය විනාශ වී ගොස් ඇතැයිද ඔහු පවසයි. පොලීසිය ප්‍රචණ්ඩත්වය මුදා හැරීම නිසා පුද්ගලයින් තුවාල ලබා ඇතැම් අය මරණයටද පත් වෙන…

පරණ ගස් කපන්නේ අලුතින් වවන්නලු
|

පරණ ගස් කපන්නේ අලුතින් වවන්නලු

මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කන්දෙකුඹුර ගම්මානයට මායිම්ව පිහිටි අනින්කන්ද රක්ෂිතයට පුද්ගලයන් පිරිසක් අනවසරයෙන් ඇතුළු වී එහි ගස් කපා එළිපෙහෙළි කර ගස් ගිනි තබා විනාශ කර වගාවන් සිදු කරනා බවට ප්‍රදේශවාසීහු පවසති. අනින්කන්ද රක්ෂිතයට අයිති මේ කොටස පරිසර සංවේදී කලාපයක් මෙන්ම ජල උල්පත්වලින් සමන්විත ප්‍රදේශයක් බැවින් එම ප්‍රදේශයට පුද්ගලයන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුළු වී වනාන්තරය…

pasgoda
| |

පස්ගොඩ කොරෝනා මට්ටු කළ රහස

මේ වන විට ආයුර්වේද බේත් මඟින් පස්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොරෝනා වසංගතයේ පැතිරීම 90%ක් මර්දනය කළ බව පස්ගොඩ ආයූර්වේද ප්‍රජා වෛද්‍ය නිලධාරී දර්ශන රාජපක්ෂ මහතා පැවසීය. ඒ අනුව මේ වන විටත් ගම් මට්ටමින් කණ්ඩායම් පිහිටුවා බෙහෙත් සකස් කිරීමට පුහුණුවක් දී ගමින් ගමට ගොස් කොරෝනා මර්දනයට අවශ්‍ය බෙහෙත් හා පැතිරීම වැළැක්වීමේ කසාය, පැතිරීම වැළැක්වීමේ ක්‍රමවේද…

සහල් මෝල් මාධ්‍ය ආවරණයට තහනම් වෙයි
|

සහල් මෝල් මාධ්‍ය ආවරණයට තහනම් වෙයි

පොලොන්නරුවේ මහා සහල් මෝල් වැටලීමට හ එහි ඇති සහල් තොග සතොසට ලබා ගැනීම සදහා(08) පාරිභෝගික අධිකාරිය  පොලිසිය ද සමග එම මෝල්වලට ඇතුළු විය. පොලොන්නරුවේ ප්‍රධාන වී මෝල් වන නිපුන, අරලිය,රත්න සහ ලත් පදුර යන මහාපරිමාණ වී මෝල්වලට ගිය පාරිභෝගික සේවා අධිකාරිය අරලිය සහල් මෝලේ දී උණුසුම් තත්ත්වයක් ද උද්ගතවූ බව ආරංචි මාර්ග සදහන් කරයි. මීට…

සිංහරාජය අවට මහාපරිමාණ LRC ඉඩම් මංකොල්ලයක්
|

සිංහරාජය අවට මහාපරිමාණ LRC ඉඩම් මංකොල්ලයක්

යුනෙස්කෝ ලෝක උරුම තෙත් කලාපීය වැසි වනාන්තරයක් වන සිංහාරජ රක්ෂිතයේ නැගෙනහිර බෑවුමට මායිම්ව පිහිටි කොලොන්න ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාසය තුල පිහිටා ඇති බොහෝ ඉඩම් ප්‍රමාණයක් අයිති වන්නේ ඉඩම් අමාත්‍යංශයට අයත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව(LRC) යටතටයි. මෙම ඉඩම් අතුරින් බොහෝ ඒවා වනාන්තර හෝ ජල පෝෂක ඉඩම් ලෙස පවතින ඉඩම් කැබලි වන අතර එම ඉඩම් කැබලි සිංහාරය වනාන්තරයට පවරා ගැනීමට…