අවිවාහක තරුණයන්ට අනුරාගී සිහින ගෙනෙන මෝහිනී

අවිවාහක තරුණයන්ට අනුරාගී සිහින ගෙනෙන මෝහිනී

මහ රෑ යාමේ මහ මග තනිව ගමන් ගන්නා පිරිමින් හමුවට කුඩා දරුවකු ද වඩාගෙන පැමිණෙන එක්තරා අද්භූත ගැහැනියක පිළිබඳ අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එසේ පැමිණෙන ඇය තම ඇඳි වත සකසා ගැනීමට යැයි කියමින් තමන්ගේ අතේ හිඳින කුඩා දරුවා මඳකට වඩා ගන්නා ලෙස එම පිරිමියාගෙන් ඉල්ලා සිටින්නී ය. එවිට එම කාන්තාව හෝ ඇගේ සුරතේ හිඳින කුඩා…

corona-outbreake
|

රෝහල් පිරිලා.. මෝචරි පිරිලා.. අප ගෙවන්නේ ජීවිතයේ අවසාන කාලය විය හැකියි

කොවිඩ් හේතුවෙන් අද අපෙන් වෙන්වූවන්ගේ ගණන 160 කි. හෙට එයටත් වඩා අපේම ආදරණීයයන් පිරිසක් අපෙන් වෙන්වීමට නියමිතය. අද කොවිඩ් ආසාදිතයින් වූ ගණනද අධිකය . මේ දිනවල දිනපතාම මගේ පුද්ගලික දුරකථනයට එන ඇමතුම් වලින් අසා සිටියේ එක දෙයකි. “පුෂ්පා අපේ පවුලටම කොවිඩ්. මොකද කරන්නෙ”. ඒ අවස්ථා වලදී අපත් කොපමණ අසරණ වෙනවාද?. රෝහල්ද පිරෙමින් ඇත. මෝචරියද එසේමය….

covid 19 death rate vaccine sri lanka
| |

මේක මගේ කරුමේ…!

මුල්ම රැල්ලේ දී මිනිස්සු ටිකක් මේකට බය උනා. හැබැයි ඒ ක්ෂණයෙන්ම ඔවුන් මේක අල්ලගත්තා. ඊටපස්සේ නිකටට යටින් මාස්ක් එක දාගෙන ධම්මික පැණිය බිව්වා. පැණිය ගන්න පෝලිම්වල හිටියා. ඒ අස්සේ ගමේ අත් බෙහෙත් උනත් නැඟලා ගියා. ඊටපස්සේ මිනුවන්ගොඩ පෑලියගොඩ රැලි එනකොට මිනිස්සු මේකට සෙට්වෙලා මේ රැලි උඩ පාවෙන ක්‍රමය සොයාගෙන ඉවරයි. අපි මුහුදේ නානකොට රැල්ලක් එනකොට…

teacher

පැන්ෂන් ගත් පසු දකුණත “කොර වූ” ශිෂ්‍යත්ව ටීචර්

තමන් කැමති ඕනෑම මොහොතක තමා අදහන ආගම වෙනස්කරගැනීමට ඕනෑම අයෙකුට පූර්ණ නිදහසක් තිබේ. එහෙත්, නොමනා පෙළෙඹවීම් මත ඔවුන් සතු ඒ නිදහස කවුරුන් හෝ බලහත්කාරයෙන් පැහැරගන්නේ නම් එය අයථා අන්‍යාගම්කරණයක් ලෙසින් හැඳින්වී‍මේ වරදක් නැත. බෞද්ධ ඇතැම් පිරිස් ‘හාස්කම් මෙහෙයන්’ ‘සුව කිරී‍ම් මෙහෙයන්’ ආදී මනෝ විද්‍යාත්මක ගුණ්ඩුවලට රැවටී අයථා අන්‍යාගම්කරණයට යොමුවීමේ ප්‍රවණතාවක් එදා මෙන්ම අදත් ඇත. මේ…

කවුඩාගල ඉපැරණි පුරා විද්‍යාත්මක ස්ථානයේ කැනීම් අරඹයි
|

කවුඩාගල ඉපැරණි පුරා විද්‍යාත්මක ස්ථානයේ කැනීම් අරඹයි

වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් කුරුලුබැද්ද වැවට යාබදව ඇති ඓතිහාසික කවුඩාගල ඉපැරණි පුරා විද්‍යාත්මක ස්ථානයේ ඇති ඉපැරණි චෛත්‍ය‍යෙහි කැනීම් කටයුතු රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන් පුරාවිද්‍යා දෙපාර් තමේන්තුව විසින් ආරම්භ කළේ ය. ගල් පර්වතයකින් හා කදු  ගැටයකින් සමන්විත මෙම ඓතිහාසික පුරා විද්‍යාත්මක ස්ථානය ඉකුත් යුධ සමයේ ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණය ට නතුව පසුව යුධ හමුදාව විසින්…

coronadeath
|

ජනතාවගේ වගකිම් විරහිත හැසිරිමෙන් ඉදිරියේදි මරණ ගණන ඉහළයා හැකියි

ජනතාවගේ වගකීම් විරහිත හැසිරීම නිසා ඉදිරියේදිත් කළුතර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාධිතයින්  හා කොවිඩ් මරණ ගණන ඉහළ යා හැකි යැයි”, කළුතර දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරින් අනතුරු අගවති. ඉදිරි දිනවල රට වසා දැමීමක් සිදුවේ යැයි අනියත බියක් ඇති කරගනිමින්  කළුතර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල පාරිභෝගිකයින් නගරවල පැමිණ වෙළදසල් තුළ  විශාල ලෙස රැස්වෙමින් භාණ්ඩ මිළදි ගන්නා අයුරු දැක ගතහැකිවිය….

ennath
| |

එන්නත් වැඩ්ඩො හමුදාවද?

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලින් තමයි රට පුරාම වැඩිම එන්නත් ප්‍රමාණයක් ලබාදෙන්නෙ. ඔවුන් ඒ කාර්යය කරන්නෙ ඉතා අවම කාර්ය මණ්ඩලයකින්. ඒ විතරක් නෙමෙයි, ප්‍රතිපාදනත් නැහැ. ඔබ දන්නවාද, එන්නත්කරණ වැඩසටහන් කරන කාර්ය මණ්ඩල තමන්ගෙ කෑම බීම සපයාගන්නෙ තමන්ගෙම වියදමින්. එහෙම නැතිනම්, ඒ වැඩේට උදව් කරන දේශපාලන හා මහජන සංවිධානවල උදව්වෙන්. එන්නත් ගන්න එන අයට කිරි තේ බෙදන්න…

forest

ඉඩම් අමාත්‍යංශයේ ලේකම්ගෙන් නීති විරෝධී චක්‍රලේකයක්

ඉඩම් අමාත්‍යංශයේ ලේකම්, ආර්. ඒ. ඒ. කේ. රණවක මහතා විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් හා සියලූ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත “රජයේ ඉඩම් මැන වෙන් කිරීම” සඳහා වන චක්‍රලේකයක් 2021 අගෝස්තු මස 6 වන දින අංක 02/2021 යටතේ නිකුත් කර තිබේ. මෙම චක්‍රලේකය මගින් අවධානය යොමු කර ඇත්තේ ඉඩම් සංවර්ධන ආඥාපනතේ 8 වන වගන්තියට අනුව ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ…

law
| |

නඩු පමාව ආර්ථික කඩා වැටීමට හේතු වූ ආකාරය

ලංකාවේ අද කවුරුත් කතා කරන ප‍්‍රශ්ණය නම් වෙන කොයිම කාලයකවත් සිදු වූවාට වඩා රටේ ආර්ථිකය විශාල අගාධයකට වැටෙමින් පවතින බවය. එය ප‍්‍රකාශයට පත් කරන්නේ එක් අතකින් විදේශ විනිමය පිළිබද ඉතා බරපතල ගැටලුවක් ලෙසය. භාණ්ඩාගාරයේ මුදල් සංචිතය පවා ඉතාමත් පහලට වැටෙන තත්වයක් උදාවී  ඇති බව රජය මෙන්ම විරුද්ධ පක්ෂයද, ආර්ථික විද්‍යාඥයෝද එකසේ කියා සිටී. ණය වාරිකයන්…

රට පුරා කොවිඩ් පැතිරීමට හේතුව

රට පුරා කොවිඩ් පැතිරීමට හේතුව

රට පුරා කොවිඩ් පැතිර යාම වේගවත් වීමට හේතු වුයේ පහුගිය මාසය පුරා රට පුරා පැවැත්වු උද්ඝෝෂණ 120 ක් බව බුද්ධි අංශ  පැවති කොවිඩ් මර්දන විශේෂඥ කමිටුවේදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දන්වා තිබුණි. මේ සෑම උද්ඝෝෂණයක් සඳහා අවම වශයෙන් 1500කට අධික පිරිසක් සහභාගී වී ඇති බවත් සෞඛ්‍ය උපදෙස් පිළිනොපැද මෙලෙස වූ ජන ඒකරාශි වීම රට…