gov
| |

අපිට හරියන රාජ්‍ය ක්‍රමය අභියස

අපි ලෝක වාර්තාවක් තැබීමට ආසන්නම ස්ථානයකට පැමිණෙමින් සිටිමු. ඒ මේ දිනවල ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියෙන් නම් නොවේ. මේ වාර්තාව පිහිටුවන්නට යන්නේ කොවිඩ් වැක්සින් කරණයෙනි. මේ දිනවල පැය 24 පුරාම ක්‍රියාත්මක මධ්‍යස්ථාන මගින් දිනකට ලක්ෂය ඉක්මවා යන පිරිසකට කොවිඩ් මර්දන එන්නත ලබා දෙන බව වාර්තා වේ. දුම් මුට්ටි, පැන් කළගෙඩි හා විවිධ පැණි බීමට පුරුදු වී…

delta coronavirus variant

කොරෝනා ආසාදිත කාන්තාවකගේ් අත්දැකිම්

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව සිට ඉන් සුවපත් වූ කාන්තාවක් සිය අත්දැකිම් හෙලි කරමින් තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහනක් මෙහි දැක්වෙයි. රෝගය සෑදීමට හේතුව: විවාහ මංගලෝත්සවයකට ගොස් AC එකේදී කෑම ගැනීම සදහා මුව ආවරණය ගැලවීම රෝගය සෑදුන වයස් කාණ්ඩ : මාස 6 , අවුරුදු 7, 9,15, 24, 31, 35, 59, 67 සහ 95….

weli
|

වැලි රාජාගේ මුනිවත රකින නිලධාරින්

හොරොව්පොතාන යාං ඔය වහගොල්ලාකඩ ප්‍රදේශයේ පිහිටි වැලි ගබඩාවක ඇති වැලි කියුබ් දහස් ගණනක ප්‍රමාණයක් නීති විරෝධි වැලි ජාවාරම්කරුවෙකු වන වැලි රාජා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන කොල්ලකරුවෙකු විසින් කොල්ල කෑම සිදුකිරීම සම්බන්ධයෙන් උතුරු මැද පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිලි කළත් එය භූවිද්‍යා නිලධාරින්ට පැමිණිලි කරනා ලෙස පවසමින් ඔහු මුණිවත රකින බව ව්‍යාපාරික ඒ.වික්‍රමසිංහ මහතා පවසයි….

yala
|

යාල පිපාසයෙන්

යාල වනෝද්‍යානය පිහිටි ප්‍රදේශය පුරා  මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ පවතින අධික වියලි කාල ගුණික තත්වය නිසා යාල වනෝධ්‍යානය තුළ පිහිටි දිය කඩිති බොහොමයක් මේ වන විට සිදී ගොස් තිබේ. දිය කඩිති සිදී යාමත් සමඟ යාල වනෝධ්‍යානයේ වන සතුන් මේ වන විට දැඩි පීඩාවට පත්ව සිටිති.යාල වනෝද්‍යානය සතු ජල බවුසර් මගින් සිදී ගිය දිය කඩිති…

pasunobasinaali
|

පසු නොබසින අලි

හම්බන්තොට ජාත්‍යන්තර වරාය ඉදි කරන ලද්දේ පවුල් සිය ගණනක්ට ඔවුන් ගේ වාස භූමි අහිමි කරමින්ය.එමෙන්ම හම්බන්තොට වරාය ඉදිකිරීමත් සමඟම  වන අලීන් ගේ නිජබිමක් වූ හම්බන්තොට වරාය පරිශ්‍රයද  වන අලීන්ට අහිමි වී ගියේය. වරාය ඉදිකිරීමත් සමඟ තම නිවාස අහිමි වූ වැසියන් රජයෙන් ලබා දුන්  අළුත් බිම්කඩ වලට ගියද වන අලීන් එසේ තම නීජ භූමිය අත හැර…

kotipathi
|

කෝටිපති ව්‍යාපාරිකයෙකු සේවකයෙකුයට අමානුෂික ලෙස පහරදෙයි

ලිහිසි තෙල් වලට ඩීසල් ඉන්දන මුසු කිරිමේ කූඨ ව්‍යාපාරයක නිරත වන අනුරාධපුර නගර අසාන්නයේ පිහිටි ඉන්දන පිරවුම් හලක අයිතිකරු වන කෝටිපති ව්‍යාපාරිකයෙකු ඇතුළු සේවක පිරිසක් එම ජාවාරම පිටස්තර පිරිස් වලට දැනගැනීමට ලැබෙයි යැයි සිතමින් නවක සේවකයෙකුයට සිදුකළ අමානුෂික පහරදීමක් හේතුවෙන් එම සේවකයා තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි. අනුරාධපුර පොලිස් වසමේ විහාරපාළුගම විහාරතිරප්පනය…

කළුතරින් මැංගුස් සමුගැනීමට සැරසෙයි – වගකිවයුත්තන්ගේ  අවධානයට
| |

කළුතරින් මැංගුස් සමුගැනීමට සැරසෙයි – වගකිවයුත්තන්ගේ  අවධානයට

කළුතර මැංගුස්වලට ප්‍රසිද්ධය. ඒනිසාම කළුතර විද්‍යාලය සහ කළුතර  තිස්ස විද්‍යාලය අතර 1949 වසරේ ඇරඹි ක්‍රිකට් තරගය හදුන්වන්නේද  “මැංගුස්  හටන “ලෙසය. එපමණක් නොව කළුතර  නගර සභාවේ ලාංඡනය පවා සකස්කර ඇත්තේ මැංගුස් ගෙඩියේ හැඩටය. එපමණටම කළුතර ජනතාව මැංගුස් වලටත්,  මැංගුස් නාමයට ආදරේය. තවමත් අපට   මැංගුස්  පිළිබද කතා කළ හැකිය. ඒ තවමත් කළුතර මැංගුස් තිබෙන නිසාය. නමුත් තව…

flower
| |

අද බොහෝ භික්ෂුන් කරන්නේ අනුන් ගේ හරක් බලන එක ද ?

මේ දිනවල රූපවාහිනී චැනල් (පොදුවේ ගත් කල මේවා ‘රූපවාහිනී සේවා’ ලෙස හැඳින්වීම කෙසේවත් යෝග්‍ය නොවේ.) මගින් විකාශය කරන ප්‍රවෘත්ති දෙස විමසුම් සහගතව බලන්නකුට ඉතා පැහැදිලිව පෙනෙන එක්තරා විශේෂත්වයක් තිබේ. එනම් ඒවා මගින් අදහස් පළ කරන්නවුන් අතරින් භික්ෂුන් ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ නැංවෙමින් තිබෙන බවකි. මා එදිනෙදා ජීවිතයේ දී රූපවාහිනී මාධ්‍ය ඇසුරු නොකරන බැවින් මේ දිනවල…

Chandraguptha Thenuwara Blinds
|

ඇවිළීම කළේ නිවන්න

චන්ද්‍රගුප්ත තේනුවර වාර්ෂිකව පවත්වන දෘශ්‍ය කලා ප්‍රදර්ශනය මෙවරත් කොළඹ 7, හෝට්න් පෙදෙසේ සස්කියා ප්‍රනාන්දු කලාගාරයේදී පැවැත්වේ. මෙවර එය ‘බ්ලයින්ඩ්’ ලෙස නම් කර තිබේ. ජූලි 24 වන දා සිට අගෝස්තු 20 වන දා වනතුරු පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා එම ප්‍රදර්ශනය මහජනතාව වෙනුවෙන් විවෘතව පවතිනු ඇත. 83 කළු ජූලිය ස්මරණය කරමින් වාර්ෂිකව පවත්වන ප්‍රදර්ශනය ඔබ…

nadagamkarayo
|

අප රටේ කණපිට හැරුණු බුදු සමය ගැන නාඩගම් කාරයන් ගේ කතා

දැනට මාස කිහිපයක සිට සතියේ දින පහේම විකාශය කෙරෙන ‘නාඩගම් කාරයෝ’ ටෙලි වෘත්තාන්තය අප රටේ මෙන්ම විදේශයන් හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකු ගේ විශේෂ අවධානයට යොමු වී තිබේ. ජනප්‍රිය, ප්‍රවීණ කලාකරුවන් දෙදෙනකු වන සද්ධා මංගල සූරියබණ්ඩාර ගේ සහ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් ගේ තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයකින් යුතු මෙය ඇතැම් විචාරකයන් අපේක්‍ෂා කරන අන්දමේ රූපමය කාව්‍යයක්…