kali
|

කාලි අම්මා දේව භාෂාවෙන් කී සාත්තරයක් ඇසුවෙමි

ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් අප රට තුළදීම දේව භාෂාවට සවන්දීමේ හැකියාවක් පවතින බව ඔබ දන්නවාද? ආරූඪයෙන් ශාස්ත්‍ර කියන ස්ථානවල මෑණිවරුන් ආරූඪ වී තමන්ට ආරූඪය ලබාදුන් දෙවි දේවතාවුන් සමඟ චතුර ලෙස දේව භාෂාවෙන් කතා කරනු මා කොතෙකුත් අසා ඇත. මේ කතාව ඒ අතුරින් එකක් ගැනය. 2017 වසරේ සැප්තැම්බර් තිස්වනදා පිටකොටුවේ පළමුවන හරස්වීදියේදී කිළිටි ඇඳුම් හැඳගත් වැහැරුණු…

akshi
|

අක්ෂි සායනයට යන රෝගින් කබලෙන් ලිපට

දෑස් පෙනීම අඩුවිමත් සමග ප්‍රතිකාර ලබා ගැනීමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අක්ෂි සායනයට යන තමන්ට පෞද්ගලික අක්ෂි රෝහල් වෙත ගොස් මුදල් ගෙවා විවිධ පරික්ෂණ සිදුකර පැමිණෙන ලෙස දන්වමින් තුන්ඩු නිකුත් කිරීම නිසා තමන් අන්ත අසරණවි ඇති බව අක්ෂි රෝගින් පිරිසක් පෙන්වා දුන්හ. වයස් ගතවීමත් සමග ඇසේ සුද මතුවීම නිසා අක්ෂි කාච පළදා ගැනීමට අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීමට…

money
|

හදිසි මරණ පරීක්ෂක අල්ලස් ගනිද්දි මාට්ටූ

කොරෝනා වැළදි  නිවසේදි මිය ගිය පුද්ගලයෙකු මරණ සහතිකය ඥාතින්ට ලබාදිමට රුපියල් 3000 ක අල්ලස් මුදලක් ලබාගත් බේරුවල දර්ගා නගරය ප්‍රදේශයේ හදිසි මරණ පරික්ෂක වරයෙකු පසු ගියදා  දහවල්  අල්ලස් හා දුෂණ විමර්ශන ඒකකයේ නිළධාරින් අත් අඩංගුවට ගෙන ඇත. අළුත්ගම,  දර්ගා නගරය , පන්සල පාර , පාසල අසල   පදිංචිව සිට කොවිඩ් ආසාධිතව ජූලි මස 12 දින  නිවසේදි…

doc
|

මරදන්කඩවලින් මිහිපිට දෙවියෙකු මතුවෙයි

සිය රෝහල් පරිශ්‍රයට හෘද්‍යා බාධයක් වැලදී අසාධ්‍ය තත්වයෙන් පැමිණි රෝගියෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා රෝහල් ගත කිරීමට ගිලන් රථයක් රෝහලේ නොමැතිවීම නිසා සිය මෝටර් රථයෙ නංවාගෙන වැඩි පහසුකම් ඇති රෝහලකට රැගෙන ගොස් දිවි බේරීමට සමත්වු මිහිපිහිට දෙවියෙකුවූ වෛද්‍යවරයෙකු පිළිබදව අනුරාධපුර මරදන්කඩවල ප්‍රදේශයෙන් වාර්තා විය. ඉතා අඩු පහසුකම් සහිත තිරප්පනය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ලබුනෝරූව ගම්මානයේ පිහිටි ලබුනෝරුව…

coronadelta
|

කොවිඩ් භයානක වෙද්දි සියලු සේවකයින් සේවයට කැඳවන්නේ ඇයි?

අගෝස්තු 02 වැනිදා සිට සියලු රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සඳහා කැඳවීමට පියවර ගන්නැයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතාට දැනුම් දුන් පුවත මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. ඒ් අනුව 2020-03-19 සිට රාජ්‍ය සේවය සම්බන්ධව ජනාධිපති ලේකම්වරයා නිකුත් කර තිබු කොවිඩ්…

world health organization latest news
|

කොරෝනා ඉහලට ශ‍්‍රී ලංකාවත් ඒ අතර – WHO

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 රෝගීන් සහ මරණ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය පෙරේදා (31 වැනිදා) ප්‍රකාශයක් කරමින් කියා සිටියේ රෝගීන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යාම සඳහා බෙහෙවින් සම්ප්‍රේෂණය වන ඩෙල්ටා ප්‍රභේදය, සමාජ මිශ්‍ර වීම/සංචලතාව වැඩි වීම, අවිධිමත් ලෙස ලබා දීම යන හේතු බලපෑ ඇති…

galkoriya
|

මිනිස් ජීවිත රැසක් ගල් මෝලේ ඇඹරෙයි

පුරාවිද්‍යා බිමක පිහිටි බව කියන මහ ගල්පර්වතයක් ඉවක් බවක් නොමැතිව වෙඩි දමමින් බිමට සමතලා කර එහි ගල් කුට්ටි ගල් මෝලේ කුඩා කැබලි වලට අඹරනා ආකාරයට මිනිස් ජීවිත රැසක් ගල් මෝලේ ඇඹරෙන්නට හැර දහසින් බැදි පියළි පොදි ගසනා ගල් ඇඹරුම් හලක් හේතුවෙන් නිදහසේ ජීවත්වන්නට ඇති මිනිස් අයිතිය අහිමිවි ඇති ගම්වැසියන් පිරිසක් පිළිබදව ලැබුනෝරුව පහළ අඹතලය ගම්මානයෙන්…

සුවඳ මලින් හා සත්ව ලෙයින් සිදු කරන නුග රුක් වන්දනාව

සුවඳ මලින් හා සත්ව ලෙයින් සිදු කරන නුග රුක් වන්දනාව

ශ්‍රී ලාංකේය බෞද්ධයන්ට බෝ වෘක්ෂය හැරුණු කොට ආගමික වශයෙන් වැදගත් වන ඊළඟ වෘක්ෂය වනුයේ ‘නුග’ ය. අප රටේ බෞද්ධ විහාරස්ථානවලින් බොහොමයක් ‘නිරෝධාරාමය’ යනුවෙන් හඳුන්වා ඇත්තේ ඒවා නුග ගස් මුල්කොට ඉදි කොට තිබීම නිසාය. නිග්‍රෝධ යනු නුග යන්න හැඳින්වෙන සංස්කෘත නාමයයි. ඉන්දියාවේ ජාතික වෘක්ෂය වශයෙන් ද හැඳින්වෙන නුග වෘක්ෂය බුද්ධ කාලයටත් බොහෝ පෙර සිට පූජනීය වෘක්ෂයක්…

yak
|

යක්ෂ දෝෂ රිමාන්ඞ් බන්ධනාගාරයෙන් නවතී

සිරුරට වැළඳී ඇති දෝෂ ඉවත් කිරීමට යැයි පවසා දහසය හැවිරිදි බාල වයස්කාර දැරියකට අතවර සිදු කරන ලද කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයකු අගෝස්තු මස 4 වන දින දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කිරීමට අතිරේක මහෙස්ත‍්‍රාත් පවිත‍්‍රා සංජිවනී පතිරණ මහත්මිය නියෝග කළාය. මෙසේ රිමාන්ඞ් බන්ධනාගාරගත කරනු ලැබුවේ 50 හැවිරිදි අස්ගිරිය මුදියන්සේලාගේ වණිගරත්න නමැති සැකකරුවෙකි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින්…

websitebanned
|

අනර්ථකාරී වෙබ් අඩවි තහනම් කිරීමට නියෝගයක්

ශ්‍රී ලංකාව තුළ පවතින සියලු අනර්ථකාරී වෙබ් අඩවි තහනම් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත  නියෝග කළාය. අනර්ථකාරී වෙබ් අඩවි අන්තර්ජාලයට ප්‍රවේශ කිරීම් , එවැනි වෙබ් නාමයන් ලියාපදිංචි කිරීම් , ගෙවීම් කිරීම් හා සේවා සැපයුම්වලට අදාළ සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස…