පොල් හොරෙන් කඩා ගුටි බැටත් දෙයි
|

පොල් හොරෙන් කඩා ගුටි බැටත් දෙයි

අනුරාධපුර පූජා භූමියේ ජය ශ්‍රී මහ බෝධීන්වහන්සේ ආසන්නයේ පිහිටි විශාල පොල් වත්තක පොල් කඩා සොරා ගෙන යාමට පැමිණි සොරුන් දෙදෙනෙකු සමග ඇතිවු ගුටි බැට හුවමාරුවකදි කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු පහරකෑමට ලක්වි තුවාල ලබා තිබේ. සැකකරුවන් ඔවුන්ගේ ඉලක්කය වැරදි යාමෙන් පසුව පොල් වත්ත බලාගැනීම සදහා සිටි කාන්තාවට හා පිරිමි පුද්ගලයා සමග ගැටුමක් ඇති කර ගෙන තිබෙනා…

ennathkaranaya
|

පොලොන්නරුවේ එන්නත්කරණය සාර්ථකයි

කොරෝනා මර්දන ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩසටහනෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයට ලැබුණු එන්නත් ප්‍රමාණය පුද්ගලයින් 25000කට පළමු හා දෙවන මාත්‍රා දෙකම සාර්ථකව ලබා දී අවසන් කිරීමට හැකි වූ බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ.කුමාරවංශ මහතා පවසයි. එන්නත්කරණ වැඩපිළිවෙල වෙනුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයට මාත්‍රා 25000ක් ඉකුත් ජුනි මාසයේ පළමු සතියේ ලැබුණ බවත් එය දින 3ක් ඇතුළත සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ…

අනධ්‍යන සේවකයින් කොට උඩ
|

අනධ්‍යන සේවකයින් කොට උඩ

අනුරාධපුර හා පොලොන්නරුව දිස්ත්‍රික්ක දෙකේ රජයේ පාසල් වල සේවයේ නියුතු අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු සිදුකිරීම අවිධිමත් කිරීම නිසා සේවකයන් රැසක් දැඩි අපහසුතාවන්ට මුහුණදි තිබෙනා බව අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයන් අනාවරණය කළහ. 2021වසරේ ස්ථානමාරු සදහා අයුදුම්පත්‍ර කැදවීම ගෙවුණු වසරේ සැප්තැම්බර් මාසයේ සිදුකෙරුනත් එම ස්ථානමාරු අයදුම් පත්‍ර වලටම පමණක් සීමාවි ඇති බව ඔවුන් කීහ.උතුරු…

එදා කරගන්න බැරිවුදේ අද ගෝඨා කරන්නට යයි
|

එදා කරගන්න බැරිවුදේ අද ගෝඨා කරන්නට යයි

ජේ.ආර්. ජයවර්ධන  එදා උතුරු  කොළඹ  පෞද්ගලික  වෛද්‍ය  විද්‍යාලය ආරම්භ  කරන්න  උත්සාහ   කළා.චන්ද්‍රිකා  කුමාරතුංග  තවත පෞද්ගලික  විශ්ව  විද්‍යාල  ආරම්භ  කරන්න  උත්සාහ  කළා.මහින්ද  රාජපක්ෂ  සයිටම් එක පටන්  ගත්තා.රනිල් වික්‍රමසිංහ  ඒක අරගන ගියා, ඒකෙ දිගුවක්  හැටියට  එදා  කරගන්න  බැරිවුදේ  අද  ගෝඨාභය  රාජපක්ෂ  ජනාධිපතිවරයා  අද කොතලාවල පනත හරහා කරන්නට යනවා.” යැයි ජනතා  විමුක්ති පෙරමුණේ  දේශපාලන  මණ්ඩල සාමාජික , හිටපු…

united-state
|

එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සඳහා තහනම් වු හේතුව !

එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සඳහා සංචාරක සීමාවන් පනවා ඇත්තේ හුදෙක් රටේ පවතින කොවිඩ් – 19 තත්වය නිසා බවත්, ත්‍රස්තවාදී තර්ජන මට්ටමේ කිසිදු හේතුවක් නිසා නොවන බව ආරක්ෂඛ අමාත්‍යාංශය කියා සිටියි. එක්සත් ජනපදය විසින් 2021 මැයි මස 24 වන දින, ශ්‍රී ලංකාව සඳහා නිකුත් කර තිබූ 4 වන මට්ටමේ සංචාරක සීමාවන්, 2021 ජූලි මස 6 වන…

basil
| |

බැසිල්ට පුළුවන් වෙයිද?

ඇමරිකානු හා ශ්‍රී ලාංකික ද්විත්ව පුරවැසියකු වන බැසිල් රාජපක්ෂ නම් පවුලේ සාමාජිකයා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත්වීමෙන් පසු අද දින මුදල් අමාත්‍ය ධුරයේ ද වැඩ භාරගත්තේය. මහා භාණ්ඩාගාරයේ සිට ඉතා වැදගත් රාජ්‍ය ආයතන ද ඇතුළුව ආයතන, අරමුදල් ආදිය 51ක් ඔහු යටතට පැවරේ. කෙටියෙන් කියන්නේ නම්, ආර්ථිකය සම්බන්ධ සමස්ත බලතල ඔහුට පවරා තිබේ. බැසිල් රාජපක්ෂ ඉන්ධන මිල…

desapalanapaliganim
| |

දේශපාලන පළිගැනීම් නිසා ජන ජීවිත වනගතවේ

රටේ පාලන බලය දේශපාල කඳවුරකින් තවත් කදවුරකට මාරුවන විට ⁣ ර⁣⁣ටෙි බොහෝ සංවර්ධන ව්‍යාපෘති නතරවීම,  අඩාලවිම හෝ වෙනස්වීමෙන්  බැටකන්නට සිදුවන්නේ රටේ දුප්පත් , අහිංසක ,නැති බැරි ජනතාවය. කළුතර දිස්ත්‍ර්‍රික්කයේ, පාලින්ද නුවර “පැළෑද රජමහා විහාර උදාගම” ලෙස යෝජනා කර පවුල්  52 කට ඉඩම් කට්ටි ලබාදි,  නිවස ණය ආධාර  ක්‍රමක් ක්‍රියාත්මකවී තිබියදී  රටේ පාලන බලය මාරුවීමෙන් අමාරුවේ…

uswalikanda-god
|

විවාහක කතුන්ට දරු සම්පත් ලබා දුන් උස්වැලිකන්දේ දෙවියෝ

තරුණ කතුන්ට බැලුම් හෙළන යකුන් සේම දෙවිවරුන් ගැන ද ඉඳහිට අසන්නට ලැබේ. තොට යකා නමින් හැඳින්වෙන යක්ෂයා ද, ඇතැමුන් යක්ෂයින් වශයෙන් හඳුන්වනු ලබන දේවත්වයක් ද පළ කරන අබිමානා සහ කළු කුමාර ආදීහු කතුන්ට බැල්ම හෙළන සෙසු අමනුෂ්‍ය ප්‍රජාව අතරට අයත් වේ. නමුදු තරුණ කාන්තාවන්ගේ විශේෂ ඇල්මට, බැල්මට, ආකර්ෂණයට ලක් වන දෙවියකු පිළිබඳව සිංහල බෞද්ධ දේව…

නිවුස් රූම් තුළ නිහඬ අපරාධ
| |

නිවුස් රූම් තුළ නිහඬ අපරාධ

“පපුව දිහා බලා ඉන්නවා. කොටට ඇඳන් ආවොත් කකුල් බලනවා, පස්ස බලනවා. නොදන්න තාලෙට පස්සට අත තියනවා…” ඉහත දැක්වෙන්නේ තරුණියකට මහමග බස් රථයක හෝ දුම්රියකදී සිදු වූ ලිංගික හිංසනයක් නොවේ. මේ ශ්‍රී ලංකාවේ රූපවාහිනී ආයතනයක ප්‍රවෘත්ති අංශය (නිවුස් රූම්) තුළදී මාධ්‍යවේදිනියක් මුහුණ දුන් අත්දැකීමකි. “ගෙදර ගිහාම රෑ තිස්සේ මැසේජ් එවනවා. ඇඳන් ඉන්නේ මොකක්ද අහනවා. ෆොටෝස් එවන්න…

පාසල් ළමුන්ට රචනා තරඟයක්!
|

පාසල් ළමුන්ට රචනා තරඟයක්!

රාජ්‍ය භාෂා සතිය –  2021 යෙදී ඇත්තේ ජුලි මාසයේ පළමු සතියේය. මේ රාජ්‍ය භාෂා සතිය නිමිත්තෙන් රාජ්‍ය භාෂා කොමිෂන් සභාව සහ ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය එක්ව පාසල් සිසු සිසුවියන් අතර රචනා තරඟයක් පැවැත්වීමට තීරණය කර ඇත. මෙම  රචනා තරඟය සදහා නිර්මාණ  සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැක. තරඟය කනිෂ්ඨ (6-9 ශ්‍රේණි) සහ ජ්‍යෙෂ්ඨ…