ඔත්තුවක් දී වැඩ වැරදුන හැටි
කසිප්පු ජාවාරමක් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් උරනව සිටි ජාවාරම්කරුවන් පිරිසක් සහෝදරයන් දෙදෙනෙකුට කඩුවකින් කොටා ඔවුන් ගමන් කළ ලොරි රථය ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් පරසන්ගස්වැව පොලිසියේ අපරාධ විමර්ශන අංශය (21දා) රාත්‍රීයේ පරික්ෂණ ආරම්භකර තිබේ. පරසන්ගස්වැව පොලිස්වසමේ දොරමඩලාව විහාරස්ථානයට හැරෙනා මාවතතේදි ලොරි රථයේ ගමන් කළ අයියාට හා මල්ලීම කඩු ප්‍රහාරය එල්ලවි තිබෙනා බවත් කඩු ප්‍රහාරයෙන්…









