සිරිලක මුල්ම සම්බා කෙතේ කතාව
|

සිරිලක මුල්ම සම්බා කෙතේ කතාව

ඓතිහාසික සහ මානව විද්‍යාත්මක මූලාශ්‍ර වලට අනුව සම්බා බත මුලින්ම මෙරට භාවිතයට ගෙන ඇත්තේ කෝට්ටේ යුගයේ රාජකීයයන්ගේ ආහාරයක් ලෙසිනි. එදා මෙදාතුර ශ්‍රී ලංකේය බෞද්ධ සමාජයේ ආධ්‍යාත්මික පක්ෂය නියෝජනය කරන අග්‍ර භෝජනය වන බුද්ධ පූජාවේ සිට ලෞකික පක්ෂය නියෝජනය කරන අග්‍ර භෝජනය වන මංගල භෝජනය තෙක් වන සියළු සම්භාවනීය අවස්ථාවන් සඳහා යොදා ගැනෙන සම්බා ඉන්දියානු සම්භවයකින්…

අනුරාධපුර රටබීම හලේ මත්පැන් බෝතල් 89ක් වාෂ්පවෙයි
|

අනුරාධපුර රටබීම හලේ මත්පැන් බෝතල් 89ක් වාෂ්පවෙයි

අනුරාධපුර මාර්කට් පෙදෙසේ පිහිටි ස.තො.ස වෙළද මධ්‍යස්ථානයේ පිහිටි රජයේ රටබීම හලේ මුද්‍රා කඩා මත්පැන් තොගයක් පිටතට ලබාදුන් බව සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පරික්ෂණ වලදි මත්පැන් බෝතල් 89ක අඩුපාඩුවක් තිබූ බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සිදුකල පරික්ෂණ වලදි අනාවරණයවූ බව ඒම අංශය පවසයි. සුරාබදු දෙපාර්තුමේන්තුව වෙළද අමාත්‍යංශයේ නිලධාරින් හා පොලිසිය ඒහි පරිඝණක දත්ත හා සෙසු තොග…

බඩෝවිට අසංකගේ නෑනා අත්අඩංගුවට
|

බඩෝවිට අසංකගේ නෑනා අත්අඩංගුවට

බොරලැස්ගමුව පොලිස් වසම තුළ හා ඒ අවට ප්‍රදේශයන්හි හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු වල නිරත වූ කාන්තාවක් බොරලැස්ගමුව, බෙල්ලන්තර, ෆිල්ඩ් මවත ආසන්නයේදී හෙරොයින් ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 200ක් සමග අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය. අත්අඩංගුවට ගත් හෙරොයින් මත් කුඩු වල වටිනාකම රුපියල් ලක්ෂ තුනකට පමණ ආසන්න බවත් මෙම කාන්තාව ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දැනට මෙරට…

ස්වෙච්ඡාවෙන්ම එන්නත්කරණ කටයුතු සම්පාදනය කළ හිටපු මන්ත්‍රීවරයෙකුට එන්නත නොලැබෙයි

ස්වෙච්ඡාවෙන්ම එන්නත්කරණ කටයුතු සම්පාදනය කළ හිටපු මන්ත්‍රීවරයෙකුට එන්නත නොලැබෙයි

වයස අවුරුදු හැට ඉක්මවූවන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරන එන්නත ලබාදිමේ වැඩසටහන සදහා අවශ්‍ය සියළුම කටයුතු ස්වෙච්ඡාවෙන් සම්පාදනය කළ මිහින්තලය ප්‍රාදේශයේ සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුට එන්නත නොලැබිමේ පුවතක් මිහින්තලය අඹතලාගමින් අනාවරණය විය. මිහින්තලය ප්‍රාදේශිය සභාවේ හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී අනිල් පුෂ්පානන්ද මහතාගේ නම එන්නත් කරන ලයිස්තුවට එක්නොවීම නිසා ඒ මහතා එම ස්ථානයෙන් ඉවත්වි ගොස් තිබේ. අදාල වයස්…

ප්‍රථම වරට CID නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කාන්තාවක්!

ප්‍රථම වරට CID නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කාන්තාවක්!

මෙරට පොලිස් ඉතිහාසයේ පුථම වරට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂධුරය සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනියක් පත් කර ඇත. මහජන ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉමේෂා මුතුමාල මහත්මියව මෙලෙස පත් කර ඇත. ඇය 2007-11-03 වෙනි දින ආධුනික සහකාර පොලිස් අධිකාරිවරියක් ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට එක් වී ඇති අතර වසර 14 ක සේවා කාලයක් ඇති නිලධාරිනියකි. ශානිකා

pasku-paharaya

ජමීල්  අභිරහස, නිලන්ත කට්ටි පැනීම සමඟ පාස්කු ප්‍රහාර කොමිසමේ වාර්තාව කියවන්න

තුන් සියයකට ආසන්න අහිංසක ජනයා ඝාතනය කළ පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට දැන් දෙවසරකටත් වැඩිය. ඒ සම්බන්ධයෙන් මේ දක්වා නඩු පවරා ඇත්තේ හිටපු පොලිස්පති ජූජිත ජයසුන්දරට  සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට  පමණි. ආණ්ඩුව පාස්කු ප්‍රහාර පිළිබදව සොයා බැලූ ජනාධිපති කොමිසමෙහි සම්පුර්ණ වාර්තාව ප්‍රසිද්ධ කර නැත. දැන ගන්නට ඇති අන්දමට කාර්දිනල් මැල්කම් රංජිත් ඇතුළු කතෝලික සභාවට ලබා දී…

ලක්බිම ‘අම්බලන්ගොඩයා’ දිවිසැරිය නිම කරයි

ලක්බිම ‘අම්බලන්ගොඩයා’ දිවිසැරිය නිම කරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන බුද්ධික කුරුකුලරත්න මහතා  අභාවප්‍රාප්ත විය.අභාවප්‍රාප්ත වනවිට ඒ මහතාගේ වයස අවුරුදු 78කි. 1943 ජුනි 19 වැනි දින උපත ලැබු බුද්ධික කුරුකුලරත්න මහතා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි සිසුවෙකි.1989 මහ මැවරණයෙන් ඒ මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසුණේය. කලක් කැපිටල් මහරාජා සංවිධානයේ සේවය කළ ඒ මහතා නීතිඥවරයෙකු මෙන්ම මාධ්‍යවේදියෙකු ද වේ.මෙරට ඉංග්‍රීසි…

රසායනික පොහොර තහනම විප්ලවයක් වන්නේ කෙසේද?
|

රසායනික පොහොර තහනම විප්ලවයක් වන්නේ කෙසේද?

කාබනික පොහොර භාවිතය බැනුම් අහගෙන ගුටිකාගෙන හෝ කළ යුතු බව ජනාධිපතිවරයා පවසා තිබේ. කාබනික පොහොර භාවිතය කෙසේ වෙතත්, මේ බැනුම් අහගෙන ගුටිකාගෙන හෝ කළ යුත්ත කිරීම නම් අගය කළ යුතුය. ජනාධිපතිවරයාට එය මතක් වී තිබෙන්නේ කරගන්නට දෙයක් නොමැතිව පස්ස බිම ඇනුණ විටමුත් එසේ හෝ එම අවබෝධය ලැබීම වැදගත් වේ. ලංකාවේ ගොවීන්ට දෙන පොහොර සහනාධාරය ඉවත්…

media

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට අත නොතබනු

පුරවැසියන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික වී ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුළු අයිතිවාසිකම්වලට අත නොතබන ලෙස අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය රජයට දන්වා සිටියි. එසේම පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් නිසි පරිදි තොරතුරු සන්නිවේදනයේ යෙදෙන හා අදහස් පළ කරන සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් හා මාධ්‍යවේදීන් දිරි ගැන්වෙන ලෙස කටයුතු කිරීමට වගකිව යුතු රජයක් ලෙස කටයුතු කරන ලෙසද ඔවුන්…

sohon-mal
|

නිවෙස් ඉදිරියේ “සොහොන් මල්” පිපීම කොරෝනා මරණ පිළිබඳ පෙර නිමිත්තක්ද?

සොහොන් පිටිවල සරුවට වැඩෙන මල් පඳුරක් ගණේමුල්ල ප්‍රදේශයේ අලුතින් ඉදිවන නිවසක් ඉදිරියේ හිටි හැටියේ ඉබේටම පැලවී මල් පීදෙන්නට පටන්ගැනීම ගෙහිමියන්ගේත් සමීප ඥාති හිතමිත්‍රාදීන්ගේත් දැඩි අවධානයට ලක්ව තිබිණ. ඒ එම මල් පිපී දින කිහිපයකට පසු එම ඉඩමේ තිබූ සෙසු නිවාස තුනෙන් දෙකක සය දෙනෙකුම කොවිඩ් ආසාදනයකට ලක් වීම නිසා ය. ඒ අනුව ඔවුන් වහා ප්‍රතිකාර සඳහා…