ආදායම් අහිමිවූවන්ට මූල්‍යාධාර
සංචරණ සීමා පැනවීම නිසා ආදායම් අහිමිවූවන්ට සහ රජයේ සහනාධාර හිමි සියලු දෙනා වෙත මූල්‍යාධාර පිරිනමන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ආධාර මුදල් ලබාදීම කඩිනම් කරන බවත් ඒ අනුව පවුල් ලක්ෂ විසිඅටකට එම ප්‍රතිලාභ හිමිවන බව මහනුවර දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. කොරෝනා…









