මෙරට වෙබ් අඩවි කිහිපයකට එල්ල වූ සයිබර් ප්‍රහාරයන් සම්බන්ධයෙන් අනාවරණයක්
පොලීස් නිළ වෙබ් අඩවිය ඇතුළු රාජ්‍ය වෙබ් අඩවි පහකට එල්ලවූ සයිබර් ප්‍රහාර මාලාවක් සම්බන්ධයෙන් තොරතුරු ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. එහි සභාපති රජීව් යසිරු කුරුවිටගේ මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙහි නිෂ්කාශන සහතික අන්තර්ජාලය හරහා ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීස් නිළ වෙබ් අඩවිය යටතේ හදුන්වාදී තිබූ වෙබ් අඩවියක්,…









