නුවරඑළියෙන් තවත් ආසාදිතයන් 288ක් – බගවන්තලාවෙන් 41ක්
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 16වන දින ලැබුන පි. සි. ආර්. වාර්තා මත අලුතින් කොවිඩ් ආසාදිතයන් 288 දෙනකු වාර්තා විමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ අලුත් අවුරුදු කොවිඩ් පොකුර දහස ඉක්මවා ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් දිනකට වාර්ථාවු වැඩිම ආසාදිතයන් ගනන මෙය…









