කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියාගෙන් මන්නා පහරක්
මත්පැන් සාජ්ජයකින් අනතුරුව ඇතිවු බහින්බස්වීමක් නිසා පුද්ගලයෙකුට මන්නා පිහියකින් පහරදි බරපතල තුවාල සිදුකළ කෘෂිකර්ම පර්යේෂන නිලධාරියෙකු තිරප්පනය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර ගල්කුලම ප්‍රධනා මාර්ගයේ කරුවලගස්වැව ප්‍රදේශයේ ඇතිවු ආරවුලක් නිසා නිවසක අළුත් වැඩියා කටයුතු සිදුකරමින් සිටි 39 හැවරදි පුද්ගලයෙකු මන්නා පිහිප්‍රහාරයට ලක්වි ඇති බවත් ඔහුගේ තත්වය බරපතල බැවින් අනුරාධපුර ශික්ෂණ…









