Coconut App එකක්
සැප්තැම්බර් 2 වැනි දිනට යෙදී ඇති ජාත්‍යන්තර පොල් දිනය නිමිත්තෙන් දිවයින් පුරා පොල් සංවර්ධන වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ. එදිනට පොල් වලා කිරීමේ මණ්ඩලයේ පොල් සංවර්ධන හා ව්‍යාප්ති සේවා ඇතුළත් කොට සැකසුණු “Coconut App“ එකක් එළිදැක්වීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා නිකුත් කළ නිවේදනයක දැක්වේ. එමෙන්ම පොල් පර්යේෂණ ආයතනය මඟින් නිපදවන…