ගුගල් සේවකයින් තවත් වසරක් නිවෙස් වලට
|

ගුගල් සේවකයින් තවත් වසරක් නිවෙස් වලට

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ 2021 ජුනි 30 දක්වා සිය නිවෙස් වල සිට රාජකාරි කටයුතු සිදුකරන ලෙස ගුගල් සමාගම සිය ලක්ෂ 02ක් පමණ වන සේවකයින්ට තවත් වසරක කාලයක්  තාක්ෂණික සේවා සැපයීම්  කටයුතු සිදු කරන ලෙස දැනුම් දෙනු ලැබුවා. ගුගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සුන්දර් පිචෙයි ප්‍රකාශ කළේ පසුගිය සතියේ දී ඉහළ කළමනාකාරීත්වය සමග පැවති සාකච්ජාවකින්…

NGO භීතිකාව

NGO භීතිකාව

චාපා බණ්ඩාර – ‘ජාතික ජන බලවේගය හා ඉන්න සමහර සංවිධාන එන්ජීඕ කල්ලි….. ඒ ගැන ඔබට මොකක්ද කියන්න තියෙන්නෙ?’ අනුර කුමාර දිසානායක – ‘ඔබ එන්ජීඕ වශයෙන් අර්ථ දක්වන්නේ කුමක්ද?’ චාපා – ‘මං කියන්නෙ පිටරට සල්ලි වලින් ජීවත් වන සංවිධාන’ අනුර – ‘අපිත් එක්ක එහෙම සංවිධාන නැහැ…… කවර හෝ තැනකින් ඩොලර් ලැබිලා තියෙනවා කියල ඔබ ඔප්පු කරොත්…

doctors බඩේ පිලිකා රෝග ලක්ෂණ muka pilika pilika photos guda pilika penahalu pilika penahalu pilika roga lakshana piyayuru pilika cancer in sinhala astrology

වතුපිටිවලට ආ හොර දොස්තර

නිට්ටඹුව – වතුපිටිවල මුලික රෝහලේ කාන්තා වාට්ටුවට ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු පැමිණ ඇති බවට නිට්ටඹුව පොලීසියට ලද තොරතුරක් මත එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සතුව තිබි, වෙද නලාවක්, ව්‍යාජ රබර් සීල් එකක්, බෙහෙත් විදින සිරින්ජරයක්, සේලයින් බටයක්, ඊ.සී.ජී රෝල් 05ක්, ලැප්ටොප් එකක්, දුරකතනයක් සහ යතුරුපැදියක් හමු වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු…

ළමා රියැලිටි වැඩසටහන්වලට ආ දරුවන් රැසක් අපයෝජනය කරලා!

ළමා රියැලිටි වැඩසටහන්වලට ආ දරුවන් රැසක් අපයෝජනය කරලා!

රූපවාහිනී රියැලිටි වැඩසටහන් වලට සම්බන්ධ වූ දරුවන් රැසක් අපයෝජනයට ලක් කළායයි යයි කියන පුද්ගලයෙකු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ කොල්ලුපිටිය පොලිසිය එක්ව ඊයේ (ජුලි 25) අත්අඩංගුවට ගෙන ඇතැයි ‘ලංකාදීප’ වාර්තා කරයි. රුපවාහිනී පසුතල නිර්මාණ කරුවෙකැයි  කියන මෙම සැකකරු දිගු කලක් තිස්සේ මෙම අපයෝජන ක්‍රියාවලියේ නිරතව සිට ඇති බවට තොරතුරු ලැබී ඇත. අපයෝජනයට ලක්වූ දරුවන් අතර…

නවාංග රැසක් සමඟ ‘ජාතික උප්පැන්න සහතිකය’ ළඟදීම
|

නවාංග රැසක් සමඟ ‘ජාතික උප්පැන්න සහතිකය’ ළඟදීම

මීට පෙර උප්පැන්න සහතිකයේ අන්තර්ගත වූ දෙමාපියන් විවාහකද යන කොටස මෙම ජාතික උප්පැන්න සහතිකයෙන් ඉවත් කර ඇති අතර එය භාෂා දිත්වයෙන්ම සකස් කරන ලද්දකි.  ඉදිරියේදී භාවිතයට ගැනීමට නියමිත නව උප්පැන්න සහතිකය තුළ නවාංග කිහිපයක් සහ සුවිශේෂ ආරක්ෂක ක්‍රමවේද කිහිපයක් අන්තර්ගත වන බවත් නෛතික ක්‍රමෝපායන් සම්පූර්ණ වීමෙන් පසු එය ජනගත කිරීමට නියමිත බවත් රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව…

පැලවත්තේ වතු කම්කරු ජීවිත වලපැත්තට

පැලවත්තේ වතු කම්කරු ජීවිත වලපැත්තට

පැලවත්ත වතු සමාගමට අයත්  පැලවත්ත, බඹරවාන, ගුලන වත්ත, වීරකන්ද,  පහළ හෙවෙස්ස ,  සහ අක්කර පනහ  වතු කම්කරුවන්ට ජිවත්වීමේ මූලික අවශ්‍යතා හෝ නැතැයි වතු කම්කරුවන් චෝදනා කරති. කළුතර දිස්තුික්කයේ වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩිම වතු කම්කරුවන් පිරිසක් ජීවත්වන පැලවත්ත රාජ්‍ය වතු යායේ වතු කම්කරුවන් පරමිපරා ගණනක සිට වහළුන්සේ ජීවත්වනවා, යැයි කම්කරුවන් කියති. 1960 දශකය තරම් ඈත …

ළමා හිංසනය සහ ස්ත්‍රී දූෂණ ඉහළට

ළමා හිංසනය සහ ස්ත්‍රී දූෂණ ඉහළට

ශ්‍රී ලංකාව තුළ මෑත කාලීනව ළමා අපයෝජන සහ ස්ත්‍රී දූෂණ සිදුවීම්වල වර්ධනයක් දක්නට ඇතැයි “ළමා හිංසනයට තිත පදනම” පවසයි. ඔවුන් පවසන්නේ, 2020 මුල් දින 15 තුළ දිවයිනේ විවිධ පොලිස් කොට්ඨාසවලින් ස්ත්‍රී දූෂණ සිද්ධීන් 142 ක්, බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 42 ක් සහ ළමා අපයෝජන සිද්ධීන් 54 ක් වාර්තා වී ඇති බවය. ඉන් සමස්ත ළමා අපයෝජන…

මිනිස් වර්ගයාගේ පැවැත්මට තර්ජනයක්

මිනිස් වර්ගයාගේ පැවැත්මට තර්ජනයක්

ලෝකයේ ජනගහනය ක්‍රමයෙන් අඩුවෙමින් ගොස් යම් දිනෙක මිනිස් වර්ගයාගේ පැවැත්මට තර්ජනයක් වන තත්ත්වයක් ඇති වේවි ද? කෙනකුට මෙය විහිළුවක් සේ පෙනෙන්නට ඉඩ ඇති වුවත් ජනගහනය පිළිබඳ අධ්‍යයනය කරන විශේෂඥයන් මෙය විහිළුවක් ලෙස ම සලකන්නේ නැත. මේ ගැන සිතා බලන්නට පොලඹවන ආකාරයේ පර්‌යේෂණ වාර්තාවක් වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ පර්‌යේෂකයන් පිරිසක් විසින් ද ප්‍රකාශයට පත් කරනු ලැබ තිබිණි. මේ…

කොවිඩ්වල හැමර් ඇන්ඩ් ඩාන්ස් තත්ත්වය රට තේරුම් ගත්තේ නෑ –  වෛද්‍ය හරිත අලූත්ගේ

කොවිඩ්වල හැමර් ඇන්ඩ් ඩාන්ස් තත්ත්වය රට තේරුම් ගත්තේ නෑ –  වෛද්‍ය හරිත අලූත්ගේ

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රෝගී පොකුරක් හඳුනාගන්නේ වැලිකඩදී හමුවන රෝගියා නිසායි. මේ තත්ත්වය හදිසියේ නිර්මාණය වූවක් වෙන්න බැහැ නේද? කන්දකාඩුවලින් දැන් පැහැදිලිවම පොකුරක් මතු වුණා. ඒකෙදී අසාමාන්‍ය විධියට කෙටි කාලයක් ඇතුළත විශාල සංඛ්‍යාවක් පොසිටිව් වුණා. ඒ නිසා මේක කන්දකාඩුවලට අද ඊයේ ආ දෙයක් නෙමෙයි කියන දේ අපිට දැන් උපකල්පනය කරන්න වෙනවා. ඒ කියන්නේ යම්කිසි කාලසීමාවක් කන්දකාඩු…

සොරගත් දේව පිළිමය විනාඩි කිහිපයකින් නැවත තිබු ස්ථානයටම

සොරගත් දේව පිළිමය විනාඩි කිහිපයකින් නැවත තිබු ස්ථානයටම

හිංදු කෝවිලක තැන්පත් කර තිබු ගන දෙව පිලිමයක් සොරාගෙන ගොස් නැවත විනාඩි කිපයකත් තුලදි එම පිලිමය නැවත එහි තැන්පත් කිරිමක් පිලිබදව කොටගලින් වාර්ථාවේ.  කොටගල ශ්‍රි දුර්ගා අම්මාන් හිංදු කෝවිලේ ගන දෙවි පිලිමය යම් පුද්ගලයකු විසින් පැහැර ගෙන ගොස් විනාඩි කිපයක් තුලදි  නැවත ගෙනවිත් තැබිමට පියවර ගෙන ඇති බව එම කොවිලේ ප්‍රධාන පුජක සිව ශ්‍රි වේලු…