T.M.පොහොටුවේ ජාතික ලැයිස්තුවෙන් ඉවත් වුණේ ඇයි..?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී නාමාවලිය ප්‍රකාශයට පත් කරනු ලැබුවා. එම ලැයිස්තුවට සුපිරි ක්‍රිකට් ක්‍රීඩක T.M. දිල්ශාන්ගේ නම ඇතුලත් වී තිබුනේ නැහැ. T.M. දිල්ශාන් මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ, ජාතික ලැයිස්තුවෙන් තමන් ඉවත් වන බවට වූ තීරණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දුන් බවත්ය. එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සහ සිය පවුල වෙනුවෙන් කාලය වෙන්…









