සුනිල් ජයවර්ධනගේ ජීවිතයේ වටිනාකම කීයද? – බැසිල් ප්‍රනාන්දු
සුනිල් ජයවර්ධන ත්‍රිරෝද රථ රියැදුරන්ගේ නියෝජිතයෙකු විය. මූල්‍ය සමාගමක් විසින් ගෙන යනු ලැබූ ත්‍රිරෝද රථයක හිමිකරුවෙකු නියෝජනය කිරීම සඳහා එම මූල්‍ය සමාගම වෙත ගිය ඔහුව සමාගම ඉදිරිපිටදී පුද්ගලයන් අට දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් විසින් ඝාතනය කරනු ලැබීය. මෙම කථාන්දරය දැන් හැම කෙනෙක්ම දන්නා අතර, මේ මොහොත වන විට රට තුළ කතාබහට ලක් වෙමින් පවතියි….