කුඔුරට බසින්න පෙර මී උණ පෙත්ත බොන්න
කුඹුරු වැඩට පෙර මී උණ පෙති ලබා ගන්නැයි සෞඛ්‍ය අංශ කළුතර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවගෙන් ඉල්ලති . සෑම වසරකම කළුතර දිස්ත්‍රික්කයෙන් මී උණ රෝගින් වාර්තාවන බැවින් එ් පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලති . කුඔුරු සහ කුඔුරු ආශ්‍රිත කටයුතු වලදි මෙන්ම ජලාශ , මං මාවත් පවිත්‍ර කටයුතු , කුඔුරු හෝ එවැනි ස්ථානවල ක්‍රීඩා …