සරම්ප රෝගයෙන් ඉකුත් වසරේ ලොව පුරා පුද්ගලයින් 142000 ක් මරුට
නව ඇස්තමේන්තු වලට අනුව, ලොව පුරා මාරාන්තික සරම්ප රෝගය වැලඳිමෙන් 2018 වසරේ රෝගීන් මිලියන 10 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන අතර පුද්ගලයින් 142,000 ක් වාර්තා වී තිබේ. ඒමෙන්ම 2018 වසරේ එම අවධියට වඩා මේ වසරේ මේ දක්වා තුන් ගුණයකින් වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන බවද නවතම සංඛ්‍යාලේඛන වල සඳහන් වේ. මිය යන අයගෙන්…