මදුරු කීටයින් නිසා දුම්රිය සේවකයින්ට දඩ
බදුල්ල දුම්රිය ස්ථානයේ නිළ නිවාස ආශ්‍රිතව මදුරු කීටයන් සහිත ස්ථානයන් පවත්වාගෙන ගිය බව කියන එම නිළ නිවාසවල පදිංචි දුම්රිය සේවකයින් 13 දෙනෙකු පසුගිය දා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. අනතුරුව එක් අයෙකුට රුපියල් 3000 බැගින් රුපියල් 39000 ක මුදලක් දඩ වශයෙන් නියම කළ බවයි බදුල්ල මහ නගර සභාව සඳහන් කළේ. බදුල්ල නගරසභා බල…