අපට ආයෙත් ඉස්කෝලෙ යන්න උදවු කරන්න
මවුවරුන්ට දරු ප්‍රසූතියකදී වැලඳෙන වැදූගෙයි සන්නිය නමැති මානසික රෝගයක් නිසාවෙන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින දියණියන් දෙදෙනකු කිරිඅම්මා කෙනකු සහ දෙදරු මවක පිළිබඳ පුවතක් ගලේවෙල දැඹව ප්‍රදේශයෙන් වාර්තා විය. ආර්.එම්. ශිරාණි සේනානායක තිස්පස් හැවිරිදි දෙදරු මවක් මෙම දරුණු රෝගී තත්ත්වයට පත්ව සිටින්නීය. විවාහ වී සිටි යුද හමුදාවේ සෙබළකු බව ඇය කියයි. දෙවැනි දියණිය ඉපදී වසර එකහමාරක්…