මාධ්‍යවේදිනී සෞම්‍යා, ඝාතකයන්ට දඬුවම්
මාධ්‍යවේදිනී සෞම්‍යා විශ්වනාදන 2008 වර්ෂයේ දී ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරුවන් වූ හතර දෙනකුට ඉන්දියාවේ දිල්ලි අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය. එම ඝාතනයේ පස්වැනි වරදකරුට වසර 03ක සිරදඬුවමක් නියම කර තිබේ. මෙලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූයේ රවී කපූර්, අමිත් ශුක්ලා, බල්ජීත් මලික් සහ අජේ කුමාර් යන සිව්දෙනාටය. අජේ සෙති හට වසර තුනක සිරදඬුවම…