ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්රහාරයක්: 62ක් මරුට
ඉස්ලාම් ජනයා අනිවාර්යයයෙන් පල්ලියට වැඳුම් පිදුම් කිරීම සඳහා යන සිකුරාදා දින එනම් ඊයේ (ඔක්තෝබර් 18) ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලියකට එල්ල වූ බෝම්බ ප්රහාරයකින් මේ වන විට බැතිමතුන් 62ක් මිය ගොස් තිබේ. තුවාල කරුවන් පිරිස ඉතා ඉහළ අගයක් ගනු ඇතැයි වාර්තා වේ. සියලු ඉස්ලාම් බැතිමතුන් සිකුරාදා දින පල්ලියේ වැඳුම් පිදුම් කිරීම සඳහා සහභාගී වන බැවින් මෙම ප්රහාරය…