Railway Tracks
|

දුම්රිය ස්ථානාධිපතිවරුන්ට රතු එළි

දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. ඒ හේතුවෙන් ඊයේ රාත්‍රියේ ධාවනයට සූදානම් කර තිබූ තැපැල් දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කරයි. මේ වන විට දුම්රිය සේවය ඇතුළු පොදු ප්‍රවාහන සේවා මෙරට අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ඒ හේතුවෙන් සේවයට වාර්තා නොකරන පුද්ගලයන්ට එරෙහිව දැඩි…

වතු කම්කරු වැටුප වැඩි කිරීම හුදු ප්‍රකාශයක් පමණක් බවට පත්වෙයි
|

වතු කම්කරු වැටුප වැඩි කිරීම හුදු ප්‍රකාශයක් පමණක් බවට පත්වෙයි

වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා වැඩි කල බව ප්‍රකාශ කලද එය මේ වන විට පුස්සක් බවට පත්ව ඇති බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු ඉලංගෝ ගාන්ධි මහතා . වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1700…

dailyreporter
|

අස්වැසුම ලැබි ඇති අකාරය පිලිබදව කරන ලද සමික්ෂණය පිලිබදව අනාවරණයක්

වතුකරයේ දැඩි දරිතතාවයේ පෙලෙන පිරිස් සියයට විසි හතක් සිටියද එයින් සියයට විසි එකකට පමනක් අස්වැසුම ලැබෙන බව සමික්ෂණයකින් අනාවරණයවු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය නව ප්‍රසාද් මහතා පවසයි. ප්‍රිඩෝ ආයතනයේ උපදෙස් හා සංවිධානය මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතුකර ජනතාව සදහා අස්වැසුම ලැබි ඇති අකාරය පිලිබදව කරන ලද සමික්ෂණය පිලිබදව අනාවරණය කිරිමක් හැටන් සිඩා ආයතනයේදි සිදු කල…

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම දිසාපති;ලයනල් ප්‍රනාන්දු – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු දිසාපති
|

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම දිසාපති;ලයනල් ප්‍රනාන්දු – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු දිසාපති

එදා මෙදා තුර ශ්‍රී ලංකා පරිපාලන සේවාවෙන් බිහි වූ විශිෂ්ඨතම දිසාපතිවරයා නැත්නම් ආණ්ඩුවේ ඒජන්තවරයා වූ ලයනල් ප්‍රනාන්දු මහතා දිවියෙන් සමුගත් පුවත අප කාගෙත් සිත් සොවින් බර කරන පුවතකි.ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ විශ්‍රාමිකව සිටින අප වැනි පිරිසෙන් සුවිශාල පිරිසකුත් “ලයනල් ප්‍රනාන්දු ” පිළිබඳ මතකයන් සහිතව තවදුරටත් සේවයේ නිරත නිලධාරීනුත් එකී මතකයන් සිහිපත් කරන්නේ ඉමහත් ගෞරවයකිනි.ඔහු අපෙන්…

ගල්ගමුවේ චණ්ඩිගේ මරණය මුල් කොට නව දේශපාලනික මංපෙතක්
|

ගල්ගමුවේ චණ්ඩිගේ මරණය මුල් කොට නව දේශපාලනික මංපෙතක්

වත්මන් සමාජය තුළ මෙතරම් ඛේදනීය තත්වයන් නිර්මාණය වී තිබිය දී එක් වන සතකු ගේ මරණයක් මුල් කොට සමාජ ජාල ඔස්සේ මෙතරම් සෝ ගී කන්දරාවක් ලියැවීම නූතන ජනතාව තුළ පවත්නා සමකාලීන විඥානයේ සහ සමාජ පරිඥානයේ අබල දුබල බවක් කියා පෑමක් බවට මතයක් පළ වී තිබේ. පසුගිය දින දෙක තුන තුළ සමාජ ජාල මුල්කොට ගනිමින්ම එම විකල්ප…

ග්‍රාමීය කාන්තා ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීම සඳහා රු.මිලියන 2000ක්
|

ග්‍රාමීය කාන්තා ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීම සඳහා රු.මිලියන 2000ක්

ග්‍රාමීය අංශයේ කුඩා ව්‍යාපාරවල නිරත වන කාන්තාවන්ගේ ව්‍යවසායකත්ව හැකියාව නංවාලීම සඳහා සහන පදනම යටතේ ණය මුදලක් ලබා දීමට ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන් බවත්, ඒ අනුව මෙම වසරේ දී ඒ සඳහා රුපියල් මිලියන 2000ක මුදලක් වෙන් කරන ලද බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද…

ලොව මෙතෙක් වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපට කිහිපයක නිෂ්පාදකවරයා පිළිකා මාරයා රැගෙන යයි
|

ලොව මෙතෙක් වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපට කිහිපයක නිෂ්පාදකවරයා පිළිකා මාරයා රැගෙන යයි

Titanic සහ Avatar ඇතුළු ලොව මෙතෙක් වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපට කිහිපයක නිෂ්පාදකවරයා වන ජෝන් ලැන්ඩෝ මිය ගොස් තිබේ. ලැන්ඩෝ චිත්‍රපට නිෂ්පාදක ජේම්ස් කැමරන්ගේ දිගුකාලීන නිෂ්පාදන සහකරුද වුණා. ඔහු වසරකට වැඩි කාලයක් පිළිකා රෝගයෙන් පෙළීමෙන් පසු මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

breaking news sri lanka today sinhala
|

රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති 200කට අධික ප්‍රමාණයක් අසනීපවෙයි

අද (08) සහ හෙට රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති 200කට අධික ප්‍රමාණයක් අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමට තීරණය කර තිබේ. මේ අතර ජූලි 09 වනදා විදුහල්පතිවරු සහ ගුරුවරු අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමට තීරණය කර ඇති බව සඳහන්.

ලිංගික අල්ලස් ලබා ගැනීම සාපරාධී වරදක් බවට පත් කරයි
|

ලිංගික අල්ලස් ලබා ගැනීම සාපරාධී වරදක් බවට පත් කරයි

රාජ්‍ය සේවය තුළ සිදු වන ලිංගික අල්ලස වැළැක්වීම සදහා ලිංගික අල්ලස් ලබා ගැනීම සාපරාධී වරදක් ලෙස දුෂණ විරෝධී පනතට ඇතුළත් කළ බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ඇමතිවරයා මෙම අදහස් පළ කළේ කොළඹ පැවති සමස්ථ ලංකා අධිකරණ ලඝු ලේඛක සංගමයේ 2024 වාර්ෂික සම්මේලනයේ ප්‍රධාන ආරාධිත…

සතුටු දැයක් – ව්‍යවසායකත්ව රාජ්‍යයක්
|

සතුටු දැයක් – ව්‍යවසායකත්ව රාජ්‍යයක්

“සර්වජන බලය දේශපාලන එකමුතුව, “සතුටු දැයක් – ව්‍යවසායකත්ව රාජ්‍යයක්” නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි කරගත් තම “උපායමාර්ගික වැඩපිළිවෙළෙහි පළමු කෙටුම්පත” අද(06) ජනතා සංවාදය උදෙසා ඉදිරිපත් කරනු ලැබීය. මෙම සුවිශේෂී කටයුත්ත සිදු කරනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදීය. මෙම “සර්වජන උපායමාර්ගික වැඩපිළිවෙළෙහි පළමු කෙටුම්පත” මගින් ජාතික ප්‍රමුඛතා 20ක් පෙන්වා දෙන අතර ඒවා ජයගත…