නමට පමණක් ඇති ඔරලෝසු කණුව

නමට පමණක් ඇති ඔරලෝසු කණුව

හැටන් නගර මධ්‍යයේ ඉදි කර ඇති ඔරලෝසු කණුව දැනට දිගු කලක සිටම අක්‍රිය තත්වයේ පැවතිම පිලිබදව ප්‍රදේශයේ ජනතාව දැඩි අප්‍රසාදය පලකර සිටිති. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරියකු පවසන ලද්දේ මෙම ඔරලෝසු කණුවේ වේලාවන් සටහන්වන ඔරලෝසු සදහා ගෙවිය යුතු විදුලි බිල නොගෙවිම හේතුවෙන් එහි විදුලිය විසන්ධි කිරිමත් සමග මෙම තත්වයන්…

අතුරුදන් වූ ශිෂ්‍ය නායකයා ගැන දැන ගන්න වෛද්‍ය සිසුවෝ අංජනමක් බලන්න යති
|

අතුරුදන් වූ ශිෂ්‍ය නායකයා ගැන දැන ගන්න වෛද්‍ය සිසුවෝ අංජනමක් බලන්න යති

මාතර නගරයේ කීර්තිමත් බටහිර වෛද්‍යවරයකුගේ එකම පුතු වන නාමල් කරාපිටිය වෛද්‍ය පීඨයට ඇතුළු වූයේ 1990 වසරේ ය. 1988, 1989 යන දෙවසර පුරා රට තුළ පැවැති භීෂණ සමයේ මෙරට තරුණ තරුණියන් හැට දහසක් පමණ ඝාතනයට හෝ අතුරුදන්වීමට ලක්වී තිබීම හේතුවෙන් හටගත් සමාජමය කැළඹීම ඒ වන විට නිමා වී නොතිබිණ. නාමල්ගේ මිතුරු මිතුරියන්ගේ ඥාතීන් සහ දන්නා කියන…

parliament-of-sri-lanka Mesothelioma attorney specialized Best-structured settlement annuity companies Purchase structured settlements Offshore accident lawyer premium
|

ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් අද පාර්ලිමේන්තුවේදී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (02) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ. ඒ, ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳවයි. නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පැවසුවේ පෙරවරුවේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිත බවයි.

දුරකථන රැහැන් හොරු අල්ලයි
|

දුරකථන රැහැන් හොරු අල්ලයි

මස්කෙළිය ආශ්‍රිත ප්‍රදේශයන් තුල දුරකථන රැහැන් කැපු පුද්ගලයන් හතර දෙනකු සමග කපන ලද රැහැන් තොගයක් මස්කෙළිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ 2022 වර්ෂයේ සිට විටින් විට මස්කෙළිය සිට නල්ලතන්නිය, මරේ, ලකම්, යන ප්‍රාද්ශවලට ඇද ඇති දුරකථන රැහැන් කපන බවට හැටන් ටෙලිකොම් මධ්‍යස්ථානය…

දෙවියන් වහන්සේ අපිට ලබාදිලා තියෙන ලොකුම දයාදය විනාශ නොකර රැකගමු
|

දෙවියන් වහන්සේ අපිට ලබාදිලා තියෙන ලොකුම දයාදය විනාශ නොකර රැකගමු

දෙවියන් වහන්සේ අපිට ලබාදිලා තියෙන ලොකුම දයාදය තමයි මේ සොභාධර්මය මේ සොභා ධර්මය නැතිනම් අපිට ජිවත් වෙන්න බැහැ එම නිසා අපි නිරන්තරයෙන් මේ සොභාධර්මය රැක ගැනිමට පියවර ගත යුතු බව හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක හා හැටන් මිසම් පාලක පුජක නියුමන් පිරිස් පියතුමන් පවසයි. හැටන් පැන්මුර් ප්‍රදේශයේ පැවති රුක් රෝපන වැඩ සටහනකට එක්වෙමින් මේ…

අද මේ රටේ ජනාධිපති වෙන්න සුදුසුම කෙනා කවුද
|

අද මේ රටේ ජනාධිපති වෙන්න සුදුසුම කෙනා කවුද

අද මේ රටේ රථ වාහන ලක්ෂ හැත්තැවක් පමන තියෙනවා මෙයින් රථ වාහන ලක්ෂ හතලික් අත අරින්න අනික් රථ වාහන ලක්ෂ තිහක් හිමි අයගෙන් ඡන්ද දෙක ගානේ රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දුන්නත් එතනම ඡන්ද ලක්ෂ හැටක් රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙන බව මස්කෙළිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කේ. කේ. පියදාස මහතා පවසයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරන…

pohora
|

බණ්ඩි ටොන් 55000ක් නොමිලයේ බෙදයි

ලෝක ආහාර වැඩසටහන විසින් බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර මෙට්‍රික් ටොන් 55000ක් ගොවීන්ට නොමිලයේ ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. මෙම පොහොර තොගය ඉදිරි වගා කන්න දෙකේ වී වගාව සඳහා ලබා දීමට නියමිත බවත් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම වැඩ සටහනෙන් කළ ඉල්ලිමක් පරිදි මෙම බණ්ඩි පොහොර…

සම්පන්දන් අභාවප්‍රාප්ත වෙයි
|

සම්පන්දන් අභාවප්‍රාප්ත වෙයි

හිටපු විපක්ෂ නායකවරයකු සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර්. සම්බන්ධන් මහතා ඊයේ රාත්‍රියේ කොළඹ පුද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. මිය යන විට අනූ එක් වන වියේ පසුවූ ඒ මහතා කලක් රෝගාතුරව සිටියේය. නීතිඥයෙක් වූ ඒ මහතා, 1977 සිට 1983 දක්වා සහ 1997 සිට 2000 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ද 2015 සැප්තැම්බර් සිට 2018 දෙසැම්බර් දක්වා…

dailyreporter
|

ගම්පහින් පො‍හොට්ටු බලකණු කිහිපයක් රනිල්ට

රනිල් වික්‍රමසිංහගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා ඉදිරි ජනපතිවරණයේදී මෙතෙක් මහින්ද රාජපක්ෂ හිතවාදී පො‍හොට්ටු බලකණු කිහිපයක්ම එක්වන්නට නියමිතය. මේ අය පසුගියදා ඒ ගැන රැස්වී කථා කළහ. ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණ මෙහෙයුම සූදානම් කිරීම සඳහා ඇමැති ප්‍රසන්න රණතුංග උඩුගම්පොළ කාර්යාලයට දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන මන්ත්‍රිවරු, අපේක්ෂකයන් කැඳවා තිබුණි. රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර, සහන් ප්‍රදීප්, කෝකිලා හර්ෂණී, මිලාන් ජයතිලක,…

gazet echannelling sooriyan news topjobs sinhala typing sinhala typing slt usage slt usage www ikman lk sinhala to english mp3 juice
|

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

පොදු ගමනාගමන සේවා සහ ගමනාගමන සේවා සඳහා පහසුකම් සැළසීම හා පවත්වාගෙන යාම, අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තියට අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරවයි. ඒ අනුව මගීන් හෝ භාණ්ඩ ප්‍රවාහනය සඳහා වූ පොදු ගමනාගමන සේවා, මංමාවත්, පාලම්, බෝක්කු සහ…