සාජන් කෙනෙක් බිල් ක්ලින්ටන්ව ප්‍රශ්න කරයි
බිල් ක්ලින්ටන් සහ මොනිකා ලෙවෙන්ස්කි ගේ සිද්ධියේ දී ෆෙඩරල් පරීක්ෂක කණ්ඩායම් විසින් ප්‍රශ්න කිරීමට යවන ලද්දේ ලංකාවේ සාජන් කෙනෙක් ගේ වැනි නිලධාරියෙක්. ක්ලින්ටන් ට සැලකුවේ සාමාන්‍ය පුරවැසියෙක් විදියට. ලංකාවේ අපරාධ පරීක්ෂණ නිලධාරීන් වන අපිට නිදහසේ ස්වාධීනව පරීක්ෂණ කළ හැකිද? අවුරුදු ගණනාවක සේවයේ යෙදී ඉඳළා විශ්‍රාම ගත් අපරාධ පරීක්ෂණ නිලධාරියෙක් ලෙස ශානි අබේසේකර ට මේ වන…