ප්‍රංශය හදිසි මැතිවරණයකට යයි
යුරෝපා පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ඔහුගේ ප්‍රතිවාදියා වූ මැරීන් ලී පෙන් ගේ ජාතික රැලිය ලැබූ විශාල ජයග්‍රහණය හේතුවෙනි. යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27ක් පුරා දින තුනක ඡන්ද විමසීම ඊයේ අවසන් විය. එහිදී මැක්‍රෝන්ගේ පුනරුද පක්ෂය අභිභවා ඔහුගේ ප්‍රතිවාදියා වූ මැරීන් ලී පෙන් ලැබූ විශාල ජයග්‍රහණයත් සමග මැක්‍රෝන් පාර්ලිමේන්තුව විසිරුවා හැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාර්ලිමේන්තුව…