Tea labour jobs Tea labour pdf tea plantation workers in sri lanka living conditions of tea plantation workers tea plantation workers problems estate workers in sri lanka tea pluckers in sri lanka story of estate labour in sri lanka
|

වතු කම්කරු වැටුප රුපියල් 1700 නොදුන්නොත් වතු රජයට

වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීමේ තීරණය මීළඟ මාසයේ සිට සියලු වතු හාම්පුතුන් ක්‍රියාත්මක කළ යුතු බවත්, එසේ අවම වැටුප ලබා නොදෙන වතු යළි රජයට පවරාගෙන නියමිත පරිදි කටයුතු කරන අයට ඒවා පවරන බවත් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර පවසයි. ඇල්පිටිය තේ වතු කර්මාන්තයේ නියැළෙන්නන් සඳහා දායක වන පිරිස් වෙත වතු…

හැටන් තරුණ බෞද්ධ සංගමය විසින් සංඝගත දක්ෂිනාවක්

හැටන් තරුණ බෞද්ධ සංගමය විසින් සංඝගත දක්ෂිනාවක්

වෙසක් උත්සවය නිමිති කර ගෙන හැටන් තරුණ බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන සංඝගත දක්ෂිනාව මෙවරද හැටන් තරුණ බෞද්ධ සංගම් මුලස්ථානයේදි පවත්වන ලදි. හැටන් තරුණ බෞද්ධ සංගමයේ නිර්මාතෘ දිවංගත ඩි. කේ. වීරතුංග මහතා ඇතුළු එම සංගමයේ මිය ගිය සියළුම සමාජිකයන්ට පිංපතා මෙම සංඝගත දක්ෂිනාව පැවති අතර මෙහිදි එම සංගමයේ ජේශ්ඨ සමාජිකයන් තිදෙනකු ඇගයිමට ලක් කිරිමටද…

ජනපතිගෙන් තරුණයින්ට පොරොන්දුවක්
|

ජනපතිගෙන් තරුණයින්ට පොරොන්දුවක්

මෙම වසර තුළ රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමෙන් අනතුරුව රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ සමඟ අපනයන ආර්ථිකයක් නැවත ඇති කිරීම වෙනුවෙන් පෞද්ගලික සමාගම් සමඟ සම්බන්ධ වී නවීන කෘෂිකර්මය ගමට ගෙන යාමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට ආරම්භ කරන බව ජනාධිපතිවරයා පවසයි. දොරේඅප්පා ක්‍රීඩාංගණයේ පැවති යාපනය…

dailyreporter

මෙම පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනිමට උදව් වන්න

ශ්‍රිපාද වන්දනාවේ පැමිනි පුද්ගලයකු දැඩි ලෙස අසනිපව රෝහල් ගත කිරිමෙන් පසු මිය ගොස් ඇති බවත් එම පුද්ගලයාගේ අනන්‍යතාවය මේ වන තෙක් තහවුරු කර ගැනිමට නොහැකි තත්වයක් පවතින බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ. ඒ. පි. එස්. වීරසේකර මහතා පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු වීරසේකර මහතා පවසන ලද්දේ 24වන දින නල්ලතන්නිය ශ්‍රිපාද…

exam results 2020 grade 5
|

2024 ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳ‌වීම අද සිට

2024 වසරේ ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳ‌වීම අද (27) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව 5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන 2024 ශිෂ්‍යත්ව විභාගය සඳහා අද (27) සිට ලබන ජුනි 14 වනදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැඳවන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. එමෙන්ම ශිෂ්‍යත්ව විභාගය, එළඹෙන සැප්තැම්බර් 15 වන ඉරිදා දිනයේ පැවැත්වීමටයි සැලසුම්…

flood
|

කැළණි – කලු ගංගාවල ජල මට්ටම ඉහළට

කැලණි සහ කළු ගංගාවල ධාරා ප්‍රදේශ වෙත අධික වැසි ලැබුණහොත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු spc සුගීෂ්වර මහතා මේ බව සඳහන් කරයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුගීෂ්වර මහතා පැවසුවේ කළු සහ කැළණි ගංගාවල ඉහළ ප්‍රදේශවල පහත්බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවිය යුතු…

2024 IPL කිරුළ KKR ට
| |

2024 IPL කිරුළ KKR ට

2024 IPL තරගාවලියේ අද පැවැති අවසන් මහා දී ජයග්‍රාහී කිරුළ හිමිකරගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්විය. සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව ලකුණු 114ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය කොල්කටා කණ්ඩායම පන්දුවාර 10යි පන්දු 3ක් අවසානයේ කඩුලු 8ක් අතැතිව එම ඉලක්කය හිමිකරගත්තේය. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ වෙන්කටේෂ් අයියර් පන්දු 26කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමග…

කාන්තා අයිතිවාසිකම් සුරැකීමට රජය කැපවී කටයුතු කරනවා – ජනපති
|

කාන්තා අයිතිවාසිකම් සුරැකීමට රජය කැපවී කටයුතු කරනවා – ජනපති

දිවයින පුරා සෞඛ්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වන රජයේ වැඩසටහන යටතේ නෙදර්ලන්ත රජයේ අරමුදල් මත රුපියල් මිලියන 5,320ක වියදමින් කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරන ලද කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය (Centre of Excellence for Women’s Healthcare) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි. 2006 වසරේ ඉදි කරන ලද කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහල…

ලොවක් සතුටු කළ කබෝසු සුනඛයා
|

ලොවක් සතුටු කළ කබෝසු සුනඛයා

වසර 14ක් පුරා අන්තර්ජාලය පුරා ජනප්‍රියත්වයට පත්ව සිටි ”Doge මීම්” වූ කබෝසු සුනඛයා මියගොස් තිබෙනවා. මේ සුනඛයා අන්තර්ජාලය තුළ පරම්පරාවක්ම සිනහ ගැස්වූ අතර Dogecoin cryptocurrency හි මුහුණත බවටද පත්වුණා. කබෝසු සුනඛයා ලියුකේමියාව සහ අක්මා රෝගයෙන් පෙළුණු බවයි සුනඛයාගේ හිමිකරු පවසා ඇත්තේ. කබෝසු සුනඛයා මියයන විට වයස අවුරුදු 18ක් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

nayayam
|

රත්නපුර දිස්ත්‍රිකයේ ප්‍රා.ලේ කොටිඨාස 9 කට නායයාම් නිවේදන

රත්නපුර දිස්ත්‍රිකට පවතින අධික වර්ෂාවත් සමග ප්‍රදේශිය ලේකම් කොටිඨාස 09 කට නාය යැමෙිි දෙවැනි මටිටමේ පුර්ව නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ රත්නපුර දිස්ත්‍රික් ඉංජිනේරු අභිත වනසුන්දර පවසයි. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ,කුරැවිට,කිරිඇල්ල,අයගම,කලවාන රත්නපුර , ඇලපාත ,බලන්ගොඩ ,ඉඹුල්පේ යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ සදහා මෙලෙස නායයැමේ දෙවැනි මටිටමේ පුර්ව නිවෙිදන නිකුත් කර ඇති…