අධික උණුසුමෙන් යාපනයේ 4 දෙනෙකු ජීවිතක්ෂයට
අධික රස්නයත් සමග ඇති වූ සංකූලතා නිසා යාපනය ප්‍රදේශයේ පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවරෝහලේ විශේෂඥ වෛද්‍ය පී.නන්දරාජා ප්‍රකාශ කරයි. පසුගිය දින කිහිපයේ යාපනය දිස්ත්‍රක්කයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ ගොස් තිබුණි. ඔවුන් 4 දෙනාම යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ බවයි ඒ මහතා සඳහන් කරයි. මියගිය හතරදෙනාම…