රාජ්‍ය සේවයට අලුතින් 7456ක්
රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු සඳහා අලුතින් 7456 දෙනකු බඳවා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව අමාත්‍යාංශ 7කට, පළාත් සභා 2කට සහ කොමිෂන් සභාවකට වශයෙන් මේ පිරිස බඳවා ගැනීමට නියමිතය. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට 3000ක්, ආරක්ෂක අමාත්‍යාංශයට 9ක්, විද්‍යා හා තාක්ෂණ…