xmas

අසිරිමත් නත්තල උදාවෙයි

කිතු සමිඳාණන්ගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල ඊයේ (24) මැදියම් රැයෙන් උදා වුණි. බෙත්ලෙහෙමේ ගව ලෙනක උපත ලැබු ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ සුවිශේෂි උපත සැමරීම වෙනුවෙන් නත්තල් උත්සවය පවත්වයි. නත්තල උදාවු ඊයේ මධ්‍යම රාත්‍රීයේ ලොවපුරා කෝටි සංඛ්‍යාත කිතුණු බැතිමතුන් මෙන්ම මෙරට කිතුණු දෙව්මැදුරු දෙවි මැදුරුවල ද දේව මෙහෙයන් පැවැත්වුණි. මෙවර ප්‍රධාන නත්තල් දේව මෙහෙය අතිඋතුම් මැල්කම්…

දේශපාලකයන් මගින් ඉටුවිය යුතු සේවාවන් රවින්ද්‍රන් දේවගැතිතුමන් ඉටු කරයි

දේශපාලකයන් මගින් ඉටුවිය යුතු සේවාවන් රවින්ද්‍රන් දේවගැතිතුමන් ඉටු කරයි

රජය මගින් විවිධ දේශපාලකයන් මගින් ඉටුවිය යුතු බොහෝ සේවාවන් මේ රවින්ද්‍රන් දේවගැතිතුමන් ඉටු කරන බව හැටන් දික්ඔය නගර සභාවේ හිටපු සභාපති අලගමුත්තු නන්දකුමාර් මහතා පවසයි. 23වන දින සවස හැටන් උත්සව ශාලාවකදි හැටන් සතුටු නිවස පදනම මගින් සංවිධානය කරන ලද නත්තල් කැරෝල් ප්‍රසංගයකදි මේ බව පැවසු අලගමුත්තු නන්දකුමාර් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. හැටන්…

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විශේෂ වැටලීම්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විශේෂ වැටලීම්

අද (23) සිට ජනවාරි 15 දක්වා උත්සව සමය වෙනුවෙන් විශේෂ වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ සිදු කළ වැටලීම් සංඛ්‍යාව 24,000 දහස ඉක්මවා ඇති බව ද එහි සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා සඳහන් කරයි.

උණක් නිසා මාතර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් රෝහලට

උණක් නිසා මාතර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් රෝහලට

උණ රෝගී තත්වයක් හේතුවෙන් මාතර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් රෝහල් ගත කර තිබේ. මේ හේතුවෙන් සෞඛ්‍ය උපදෙස්වලට අනුව බන්ධනාගාරයේ කටයුතු සීමා කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වෙයි. මාතර බන්ධනාගාරයට අධිකරණ මගින් යොමු කෙරෙන නව රැඳවියන් මෙම තත්වය මත අගුණකොලපැලැස්ස බන්ධනාගාරයට යොමු කිරීමට සැලසුම් කර තිබේ. එමෙන්ම රැඳවියන්ට අමුත්තන් පෙන්වමේ කටයුතු ද සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු…

කොවිඩ් වෙබ් අඩවිය වසා දමයි

කොවිඩ් වෙබ් අඩවිය වසා දමයි

කොවිඩ්-19 ව්‍යාප්තව පැවති අවධියේ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සහ අරමුදල් රැස් කිරීම සඳහා භාවිත කළ itukama.lk වෙබ් අඩවිය කවදුරටත් පවත්වාගෙන නොයාමට ජනාධිපති කාර්යාලය තීරණය කර ඇත. පැරණි දැන්වීම් සහ අරමුදල් වාර්තා පමණක් මෙම වෙබ් අඩවියෙහි සංරක්ෂණය වී පවතින අතර, වෙබ් අඩවි නාමය වෙනත් පාර්ශ්වයන් වෙතින් ලබාගෙන අවභාවිතා කිරීමට හැකියාවක් පවතින බැවින් ඒ පිළිබඳ අවධානයෙන් සිටින…

ධනිෂ්ක යළි ක්‍රීඩා පිටියට
|

ධනිෂ්ක යළි ක්‍රීඩා පිටියට

SSC ක්‍රීඩා සමාජය විසින් ධනිෂ්ක ගුණතිලකට පනවා තිබු තරග තහනම ඉවත් කර තිබේ. ඒ අනුව ඔහු මේ වනවිට ආරම්භ වී ඇති අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේදී SSC කණ්ඩායම වෙනුවෙන් හෙට (23) සිට පිටියට පිවිසීමට නියමිතයි.

ජනපති හා උතුරු නැගෙනහිර දෙමළ මන්ත්‍රීවරුන් අතර හමුවක්

ජනපති හා උතුරු නැගෙනහිර දෙමළ මන්ත්‍රීවරුන් අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු නැගෙනහිර නියෝජනය කරන දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් පැවැත්විය.. ඒ, ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ය. උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදීම, නැවත පදිංචි කිරීම් කටයුතු හා සංහිඳියාවට අදාළ නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක්වී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ…

money
|

අස්වැසුම හරහා ජනතාවට රු. කෝටි 5,200ක් ගෙවලා

ශ්‍රී ලංකා රජය අලුතින් හඳුන්වා දුන් අස්වැසුම සුබසාධන යෝජනා ක්‍රමය සඳහා සුදුසුකම් ලත් අසරණ පවුල් ලක්ෂ 14කට වැඩි පිරිසක් සඳහා රුපියල් බිලියන 51.9 ක් (එක්සත් ජනපද ඩොලර් මිලියන 160 ක් පමණ) පසුගිය මාස හය තුළ ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ඊයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. දෙසැම්බර් මාසයේදී පමණක් රුපියල් බිලියන…

ශ්‍රිපාද වන්දනා සමය තුලදි පොලිතින් හා ප්ලාස්ටිකි රැගෙන ඒම සම්පුර්ණයෙන් තහනම්

ශ්‍රිපාද වන්දනා සමය තුලදි පොලිතින් හා ප්ලාස්ටිකි රැගෙන ඒම සම්පුර්ණයෙන් තහනම්

මෙවර ශ්‍රිපාද වන්දනා සමය තුලදි ශ්‍රිපාද ප්‍රජා භුමිය වෙත පොලිතින් හා ප්ලාස්ටිකි රැගෙන ඒම සම්පුර්ණයෙන් තහනම් කිරිමට පියවර ගෙන ඇති බව නුවරඵළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසයි. මේ පිලිබදව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නන්දන ගලබඩ මහතා වැඩි දුරටත් සටහන් කරනුයේ 2023/ 07/ 19 යන දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව ශ්‍රිපාද භුමිය…

ටිකිරි මැණිකේ නිසා උඩරට දුම්රිය ධාවනයට බාධා

ටිකිරි මැණිකේ නිසා උඩරට දුම්රිය ධාවනයට බාධා

නානුඔය සිට මහනුවර හරහා කොළඹ දක්වා ධාවනය වන ටිකිරි මැණිකේ මගී ප්‍රවාහන දුම්රිය අද දින (21) හැටන් හා කොටගල අතර පීලි පැනිමකට ලක්විමෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්වි ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දුම්රි ස්ථානයේ නිලධාරියකු පවස ලද්දේ නානුඔය සිට මහනුවර හරහා කොළඹ බලා ධාවනය විමට නියමිතව තිබු ටිකිරි…