SSC ක්‍රීඩා සමාජය විසින් ධනිෂ්ක ගුණතිලකට පනවා තිබු තරග තහනම ඉවත් කර තිබේ.

ඒ අනුව ඔහු මේ වනවිට ආරම්භ වී ඇති අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේදී SSC කණ්ඩායම වෙනුවෙන් හෙට (23) සිට පිටියට පිවිසීමට නියමිතයි.

Similar Posts