සුනාමියක් ඇති කළ හැකි ප්‍රබල න්‍යෂ්ටික අවියක්

සුනාමියක් ඇති කළ හැකි ප්‍රබල න්‍යෂ්ටික අවියක්

උතුරු කොරියාව විසින් සිය සතුරු නාවික යාත්‍රා සහ වරායන් විනාශ කිරීම සඳහා “සුනාමියක්” ඇති කළ හැකි න්‍යෂ්ටික ප්‍රහාරක ඩ්‍රෝන යානයක් අත්හදා බලා ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය නිවේදනය කරයි. සුනාමියක් ඇති කළ හැකි න්‍යෂ්ටික බලය සහිත දිය යට ක්‍රියා කරන ඩ්‍රෝනයක් උතුරු කොරියාව අත්හදා බලා ඇති අතර එය දිය යටින් ගොස් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවද…

අමෙරිකාව යුද්ධය අරඹයි.. ගුවන් ප්‍රහාර
|

අමෙරිකාව යුද්ධය අරඹයි.. ගුවන් ප්‍රහාර

අමෙරිකානු හමුදා විසින් ඊයේ (23) දින රාත්‍රියේ සිරියාවේ ප්‍රදේශ කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කරයි. එම ප්‍රහාර එල්ලකර ඇත්තේ ඉරානයේ සහාය ලබන සටන් කණ්ඩායම් එල්ලකළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අමෙරිකානු කුලී භටයෙක් මියගොස් තවත් 6 දෙනෙක් තුවාල ලැබීමෙන් අනතුරුව ය. අමෙරිකානු හමුදා කණ්ඩායම් වෙත ප්‍රහාරය සිදුකර ඇත්තේ සිරියාවේ හසාකා නම් ප්‍රදේශයේදීය

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත නුදුරේදීම සම්මත කරනවා – ජනපති
|

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත නුදුරේදීම සම්මත කරනවා – ජනපති

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත නුදුරේදීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එම පනතට අදාළ කැබිනට් අනුමැතිය මේ වන විටත් ලබාදී ඇති බව අනාවරණය කළ ජනාධිපතිවරයා ඉදිරියේදී විපක්ෂ නියෝජිතයන් සමඟ සාකච්ඡා කර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව…

strick

ජල සම්පාදන සේවකයෝ නඩත්තු කටයුතුවලින් ඉවත්වෙති

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක සඳහන් කර ඇත්තේ, අද පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා දිවයින පුරා සියලු කාර්යාල සහ වැඩබිම්වල සේවකයින් මෙම වැඩවර්ජනය සදහා සහභාගි වන බව ය. වැඩවර්ජනය හේතුවෙන් ජාතික ජල සම්පාදන හා…

earthque
|

රටවල් දෙකක ප්‍රභල භූ කම්පන දෙකක්

ටජිකිස්ථානයේ රිච්ටර් මාපක 5.9ක භූ කම්පනයක් සිදුව ඇත. ටජිකිස්ථාන භූ කම්පනය උතුරු ඉන්දියාවේ ප්‍රදේශ රැසකට දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ආජින්ටිනාවේ ද රිච්ටර් මාපක 6.5ක භූ කම්පනයක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

election

පුංචි ඡන්දය ගැන කතා කරන්න අදත්(23) හමුවක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වනදා පවත්වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අද (23) රැස් වී විශේෂ තීන්දුවක් ගැනීමට නියමිත යි. ඡන්ද විමසීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු පිලිබඳව සාකච්ඡා කිරීමටත් ඒ සම්බන්ධයෙන් අදහස් විමසීිමටත් මැතිවරණ කෙමිසම අද පෙරවරු 10ට සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ නියෝජිතයන් කැඳවා තිබේ. අයවැයෙන් පලාත්…

loan
|

ණය ලැබීම හොදද? නරකද?

IMF එකෙන් ලැබුණ ණය පහසුකම නරකයි කියලා කවුරු හරි කියනවා නම් එහෙම කියන්න පුළුවන් අන්ත ම කුහකයෙකුට හෝ වාමාංශික වළිප්පුකාරයෙකුට පමණයි. ඒ වගේ ම IMF ලැබුණට පස්සෙ රටේ හැම හැම ප්‍රශ්නයක් ම විසඳිලා කේතුමතී රජදහන පහළ වෙනවා වගේ කතාවක් කියන්න පුළුවනුත් ඒ හා සමාන මුග්ධයෙකුට ම පමණයි. මේ දිහා අප බැලිය යුත්තේ ඉතා ම මැදහත්…

IMF ගිවිසුම අනුව ජනපති කරන්න යන ආර්ථික ප්‍රතිසංස්කරණ මෙන්න
|

IMF ගිවිසුම අනුව ජනපති කරන්න යන ආර්ථික ප්‍රතිසංස්කරණ මෙන්න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරියකය ලැබුණු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ, අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් බිලියන 3ක විස්තීර්ණ මූල්‍ය පහසුකමක් ලබාදීමට සඳුදා එකඟතායකට එළැඹි අතර, එහි පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 333ක් ලැබී තිබුණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (මාර්තු 22) ජාත්‍යන්තර මූල්‍ය…

ජල සම්පාදන මණ්ඩල සේවකයින් හෙට (23) යළිත් වැඩ වරජනයක

ජල සම්පාදන මණ්ඩල සේවකයින් හෙට (23) යළිත් වැඩ වරජනයක

ජල සම්පාදන මණ්ඩල සේවකයින් හෙට (23) යළිත් වැඩ වරජනයක නිරත වීමට සැලසුම් කර තිබේ. ඒ, ඔවුන්ගේ ඉල්ලී ම් සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන්. ජල සම්පාදන වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු උපාලි රත්නායක මහතා සඳහන් කළේ, පසුගිය 13 වැනි දා සිට ක්‍රියාත්මක අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් සිදු කරන බවයි.

earthque
|

ප්‍රබල භුමිකම්පාවක්

ඇෆ්ගනිස්ථානයේ හින්දුකුෂ් කලාපයේ මැග්නිටියුඩ් ඒකක 6.5ක භූමිකම්පාවක් සිදුව ඇත. එම භූමිකම්පාවේ ප්‍රබලත්වය ඉන්දියාවේ නව දිල්ලි ඇතුළු ප්‍රදේශ රැසකට දැනී ඇති බවයි සඳහන් වන්නේ. භූමිකම්පාවෙන් සිදුව ඇති හානි පිලිබඳ මෙතෙක් නිල වශයෙන් සඳහනක් නොමැත.